elazකැලි මිල අඩු බජාජ්
සැප පහසුකම් වැඩි හන්ක් . අපාචි
තෙල් කරන ගාන 3 නේම එක වගේ..
කල්පැවැත්ම නම් හන්ක් තමා...
mama danata padinne hunk ekak. supiri bike ekak matanam. long ride unath agata amaruwak ne. spare parts gnan wedi. hariyata welawata service karoth kisima awulak ne.