අපි දෙන්නා ඕවා plan කරේ නෑ.. wedding එක දවසේ night එක wedding එක ගත්තු hotel එකේම හිටියා
පහු වෙනිදා එළි බැහැලා.. හිස හැරුණ අතේ ගියා.. හික්කඩු, මාතර, ගාල්ල... ගිහින් තමයි hotel book කරේ...
wedding එකට කලින් දවසේ රෑත් මම වැඩ.
උදේ සරම අදිද්දි යාකෝ belt එකක් නැතුව බෑ.. මම wedding සරම කලින් අන්දලා බලලා තිබ්බෙත් නෑ.. තව wedding එකක් තිබුණා, එකේ මනමාල පාර්ශවයේ එවුන් මට ලණුවක් හොයලා ඒක ගැට ගහගෙන හිටියේ දවසේම
wedding එක ඉවර වෙද්දි මට කතාවක් කරන්න කිව්ව... කිසිම plan එකක් නෑ.. කොලයක් බැලුවේ නෑ.. හිතට එන ටික කිව්වා
මම සෑහෙන්න fight එකක් දුන්නා going away එක මගේ Picanto එකේ කරන්න.. කොහෙද කට්ටියට wedding car එකක් ඕන උනානේ.. එදා විතරයි මම අද දක්වා BMW එකක ගිහින් තියෙන්නේ
honeymoon ගිහින් ඇවිත් පහුවෙනිදා රස්සාවෙනුත් අයින් උනා දමලා ගහලා
තව රස කතා තියෙනවා ඉතින්
Wedding ekata kalin dawaseth wada karanna kiyana company ekkin nam ain unama eka thamai hoda
