Hutaa....Menna Wadak....GTRZ attention PLEASE....!!

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    gayan kalhara said:
    නෑ අර පරසක්වල ගහලත් වැඩ කරන 1ගිගා එක..

    ඊයෙ ත්*රේඩ් එක දාන්න හිතනකොටම ලයිට් ගියා. ආයෙත් ආව. ආයෙත් භාගයක් ඉවරකරල පික්ස් හොයනකොටම ආයෙත් ගියා.. එහා ගෙදර අවුලක් තිබ්බෙ නෑ. එහෙන් කෝඩ් එකක් ඉල්ලගත්ත. අපේ ගෙදරට දිග මදි නිසා ලිං ගැට්ට උඩ තියන් ත්*රේඩ් එක ඇරියෙ.. හෆෝයි කාපු කට්ටක්.. පෙන් එකේ බෙල්ට් එක පැටලිලා ලිඳේ. ෆෝන් එක ලිංගැට්ට උඩ තිබිල ඒකත් වැට්ට බිමට. දැන් රිසීවරේ වැඩ කරන්නෙ නෑ වාගෙ (ඒකත් හොඳයි. ඇහෙන්නෙ නෑ වාගෙ ඉන්න පුලුවන් )

    අද උදේ ලිඳට බැහැල ගත්තෙ (අඩි 30ක් ගැඹුරෙ හෆොයි. වෙලාවට කිමිදෙන්න පුලුවන් :) , ඒහින්ඳ යන්තම් හොයාගත්ත. වතුර තිබ්බ අඩි 10ක් විතර

    :yes:මෙව්වට ගෙවන්න වෙයි:yes:

    හෆොයි උඹ මාර කට්ටක් කාලනේ...........!! :) :)

    ඔන්න මම නම් නෑ ඕවට.................:no: :no: කොන්ත්*රාත්තුව දුන්න කෙනා එක්කම බේර ගන්න එකයි ඇත්තේ..................:P :P
     
    Nov 19, 2006
    2,783
    17
    0
    ~With Speed~
    urajdrlk said:
    හෆොයි උඹ මාර කට්ටක් කාලනේ...........!! :) :)

    ඔන්න මම නම් නෑ ඕවට.................:no: :no: කොන්ත්*රාත්තුව දුන්න කෙනා එක්කම බේර ගන්න එකයි ඇත්තේ..................:P :P

    ohh pawu neda gayan kalhara ,dukai hode:(
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    Ube bus ekata licene nathi hinda thamai ohoma karala tiyenne :frown: :P
    Eeetath GT ge kage hari yaluvekgen tickt ganne nathuva free ride ekak denna athi :P (Girl kenekta) :lol:

    ohoma karala madi oya hora bus uncleta! :P

    hehee naha mahcn mokak hari thread ekak makala :) uba godaak post karapu! :nerd:
    GT ge nevi kowru hari Mod kenekge wadak oka :yes: :D

    Keep posting bunz! :D
     
    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    Mama hithanne reply karapu thred ekak delete karanna athi..Ayeth 5000 damu..Jaya wewa..!!!!!
     
    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    :lol: ආ ආ... ඊයේ ත්රෙඩ් එක දානකොට උඹ ගල් බාගයක් ගහල හිටිය නේ.:lol: .ලොල්..අදනම් ෂුවර් එකටම 5000 ක් ගහන්න පුලුවන්..;)
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    krizta said:
    Ube bus ekata licene nathi hinda thamai ohoma karala tiyenne :frown: :P
    Eeetath GT ge kage hari yaluvekgen tickt ganne nathuva free ride ekak denna athi :P (Girl kenekta) :lol:

    ohoma karala madi oya hora bus uncleta! :P

    hehee naha mahcn mokak hari thread ekak makala :) uba godaak post karapu! :nerd:
    GT ge nevi kowru hari Mod kenekge wadak oka :yes: :D

    Keep posting bunz! :D
    :lol::lol::lol::lol::lol::rolleyes::rolleyes: mokadda ban eeeke teruma
     
    xmpddaja

    Member
    Jun 8, 2008
    3,254
    3
    0
    siri24 said:
    :lol: ආ ආ... ඊයේ ත්රෙඩ් එක දානකොට උඹ ගල් බාගයක් ගහල හිටිය නේ.:lol: .ලොල්..අදනම් ෂුවර් එකටම 5000 ක් ගහන්න පුලුවන්..;)
    :rofl::rofl::rofl::rofl:
     
    DilumNadeesha

    Member
    Mar 28, 2009
    360
    2
    0
    තාම හොයනවා
    SL-Flag.gif
    pic6_b_040.gif

    newgreating.png

    green.gif
    Oka Elakiri Aka Hamotama Teyana Ladak Oya Owa Ganan Gane Apa Degatama Post Karana Daruwar
    animal_26.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    siri24 said:
    :lol: ආ ආ... ඊයේ ත්රෙඩ් එක දානකොට උඹ ගල් බාගයක් ගහල හිටිය නේ.:lol: .ලොල්..අදනම් ෂුවර් එකටම 5000 ක් ගහන්න පුලුවන්..;)

    කවුද යකෝ ගල් ගහන්නේ..............:shocked: :shocked: අපි ගහන්නේ එලකිරි බඩු.............:P :P

    ඔය ගල් වගේ ජරාව බොන්නේ නෑ අපි..........!! :no: :no:

    ගැහුවොත් ගහන්නේ මෙන්න මේ වගේ බඩු............:yes: :yes:

    11kv601.jpg

    ඔන්න සැක ඇර ගන්න මගේ මොනිටර් එක ඉස්සරහා තියලම පික් එකක් ගත්තේ.........................:D :D

    2a78zz5.jpg

    පේනවනේ ඔරිජිනල් බඩු තවම සීල් කඩලාවත් නෑ..............;) ;)

    205qxy8.jpg