uocanu said:uba serious da kiyanne![]()
මම ජෝක් කලා වෙන්න පුලුවන් ඒත් සිද්ධිය සිරා. පෙන් එක නම් වැඩgayan kalhara said:නෑ අර පරසක්වල ගහලත් වැඩ කරන 1ගිගා එක..
ඊයෙ ත්*රේඩ් එක දාන්න හිතනකොටම ලයිට් ගියා. ආයෙත් ආව. ආයෙත් භාගයක් ඉවරකරල පික්ස් හොයනකොටම ආයෙත් ගියා.. එහා ගෙදර අවුලක් තිබ්බෙ නෑ. එහෙන් කෝඩ් එකක් ඉල්ලගත්ත. අපේ ගෙදරට දිග මදි නිසා ලිං ගැට්ට උඩ තියන් ත්*රේඩ් එක ඇරියෙ.. හෆෝයි කාපු කට්ටක්.. පෙන් එකේ බෙල්ට් එක පැටලිලා ලිඳේ. ෆෝන් එක ලිංගැට්ට උඩ තිබිල ඒකත් වැට්ට බිමට. දැන් රිසීවරේ වැඩ කරන්නෙ නෑ වාගෙ (ඒකත් හොඳයි. ඇහෙන්නෙ නෑ වාගෙ ඉන්න පුලුවන් )
අද උදේ ලිඳට බැහැල ගත්තෙ (අඩි 30ක් ගැඹුරෙ හෆොයි. වෙලාවට කිමිදෙන්න පුලුවන්, ඒහින්ඳ යන්තම් හොයාගත්ත. වතුර තිබ්බ අඩි 10ක් විතර
මෙව්වට ගෙවන්න වෙයි
කොන්ත්*රාත්තුව දුන්න කෙනා එක්කම බේර ගන්න එකයි ඇත්තේ..................
dhanusha83 said:thread ekak delete kalama count eka aduwenne nene....ehemanam e count eken wedak ne... may be server side problem

urajdrlk said:හෆොයි උඹ මාර කට්ටක් කාලනේ...........!!![]()
![]()
ඔන්න මම නම් නෑ ඕවට.................![]()
කොන්ත්*රාත්තුව දුන්න කෙනා එක්කම බේර ගන්න එකයි ඇත්තේ..................
![]()
![]()


(Girl kenekta) 

uba godaak post karapu! 


krizta said:Ube bus ekata licene nathi hinda thamai ohoma karala tiyenne![]()
Eeetath GT ge kage hari yaluvekgen tickt ganne nathuva free ride ekak denna athi(Girl kenekta)
ohoma karala madi oya hora bus uncleta!
hehee naha mahcn mokak hari thread ekak makalauba godaak post karapu!
GT ge nevi kowru hari Mod kenekge wadak oka![]()
Keep posting bunz!![]()






mokadda ban eeeke terumaSonique said:Uba post karapu thread ekak delete karala machan. Sorry.com

siri24 said:ආ ආ... ඊයේ ත්රෙඩ් එක දානකොට උඹ ගල් බාගයක් ගහල හිටිය නේ.
.ලොල්..අදනම් ෂුවර් එකටම 5000 ක් ගහන්න පුලුවන්..
![]()




siri24 said:ආ ආ... ඊයේ ත්රෙඩ් එක දානකොට උඹ ගල් බාගයක් ගහල හිටිය නේ.
.ලොල්..අදනම් ෂුවර් එකටම 5000 ක් ගහන්න පුලුවන්..
![]()


Sahan27 said:Thilan Abeysekara ( The Idiot who Tried disgrace ElaKiri) thread eka delete karala ekai
www.elakiri.com/forum/showthread.php?t=160629


siri24 said:ආ ආ... ඊයේ ත්රෙඩ් එක දානකොට උඹ ගල් බාගයක් ගහල හිටිය නේ.
.ලොල්..අදනම් ෂුවර් එකටම 5000 ක් ගහන්න පුලුවන්..
![]()
අපි ගහන්නේ එලකිරි බඩු.............