un api browse karana dewalata udin unge code eka inject karala thiyenne. yako mun screen capture keylogger ekak euwath api danne nane.
Ads දාන එකත් මට හිතුණා. උන්ගේ DNS සර්වර් වෙනස් කරනත් බැහැ මම දවසක් වෙනස් කළා එත් වැඩ බල්ල්දී බ්ලොක් කරලා ඒවාත්. මමනම් කොහොමත් Hutch පාවිචේ කරන්නේ නැහැ Dialog තමයි
I am Hutch User But Display wen na
මචන් උඹ කියන කතාව හරියටම හරි . https නැති නම් , ඕනේ එකෙට බලන්න පුළුවන්. අපේ network එකක ඇතුලේ ඉන්නවා නම් අපිට උනත් wirishark වගේ packet analyzer එකක් දාලා බලන්න පුළුවන් අනිත් එකා මොකද කරන්නේ කියල.
එඅත් මචන් මන් කියන්නේ , ලංකාවේ ඉන්න internet service provider කෙනෙක් මේ විදියට කරන එක වැරදි නේද ? එඅක ethical නැහැ නේද ? උන් අද ඔතන පෙන්නනවා අපිට useful item එකක් .හෙට තව මාසෙකින් විතර පෙන්නයි පොප්-අප් ඇඩ් එකක්. behavior එක observe කරන්න script එකකුත් රින්ගවයි . ඊට පස්සේ අපේ behavior එක target කරල ඇඩ් පෙනන්න පටන් ගනී . මට එක කියද්දී මචන් මතක් උනේ . උන් මේ ලඟදි black Friday එකට online shopping site එකකට sponsor කර. මුන් මේ ඔය ඔක්කොම target කරල කරන දෙයක්ද කියලත් හිතෙනවා.
හරි එ මොනවා උනත් මචන් , අපි සල්ලි ගෙවන්නේ අපිට ඕනේ දේ බලන්න මිසක් service provider ta අපිට පෙන්නන ඕනේ දේ බලන්න නෙවෙයි නෙ ? නේද ? මට මතකයි අව්රුද්දක්ට විතර කලින් මොබිටෙල් එකෙන් ඇඩ් පෙන්නන ගිහින් , අපේ උන් කෑ ගහල උන් නැවැත්තුව.
ඔන්න මචන් mobile partner වගේ එකක නම් ඔය මොන මගුල පෙන්නුවත් කමක් නැහැ. එක උන්ගේ සොෆ්ට්වරේ එකනේ . එඅත් මචන් public website එකක කොනක ඔය වගේ දෙයක් පේනකොට ? උන් මචන් අපේ ඇස ඉස්සරහම අපේ trafic එක වෙනස් කරනවනේ බන් ?
මම හච් 42ජිබි පැක් එක..
ඒ වගේ පැක් වෙන නෙට්වර්ක්වල නෑ![]()
මචං මාත් hutch පාවිච්චි කරන්නේ මට ඔයවගේ එකක් සීන් එකක් නැනේ......![]()
අනේ බන් dialog ගන්නවා නම් 55gb එක ගන්න වෙන්නේ . එකත් 50 gb රෑට තියෙන්නේmacho ochchra ottu wenne nathuwa
Ganinkao ban slt or dialog
මම කොහොමත් මචන් google DNS තමයි configure කරල තියෙන්නේ.
මාත් 42 එකම තමයි . වෙන ඒවගේ ඔය ගානට ඔච්චර GB ගනාක් දෙන්නේ නැහැනේ
aniwa oka illeagal unta ISP kenek wenna permit deddi owa thahanam athi aniwa, 90% minissu danne naha oka gana FB page thina un ehema share karala wade adala ansha walin balana ganata famous kara nam hari
ඔයා Google DNS දැම්මට Google DNS Hutch වලට වැඩ කරන්නේ නැහැ ඔයාට ඒක හොදා කාරම බලාගන්න පුළුවන් මෙහෙම කරන්න. ටිකකට Open DNS දාන්න. දාලා Open DNS හරියට
වැඩ කරනවද බලන්න opendns.com/welcome යන්න එතකොට ඔයාගේ DNS හරියට වැඩ කරනවනම් හරි ලකුණක් පෙන්වයි. එත් Hutch වලදී එහෙම හරි ලකුණ පෙන්වන්නේ නැහැ. Hutch එකෙන් බ්ලොක් කරලා තියෙන්නේ DNS වෙනස් කරන එක. අපි කොචර DNS දැම්මත් යන්නේ උන්ගේ සර්වර් එක හරහායි. Dialog දාලා Open DNS දාලා මම කිව්වා තැනට ගියාම හරියට පෙන්වනවා හරි ලකුණ මම ඕක ටෙස්ට් කරලා බැලුවා. එකෙන් හොදට තේරෙනවා වැඩේ
ඒ තියෙනේ මචන් රෑ 12 ඉඳන් උදේ 8 වෙනකන්නේ . මුන්ගේ තියෙන්නේ රෑ 12 ඉඳන් හවස 6 වෙනකන්ඇයි Dialog එකේ තියෙන්නේ 1500 ට 55Gb එකක්


