Hutch උන්ට මෙහෙම කරන්න පුලුවන්ද ?

xdigital

Member
Dec 2, 2016
99
10
0
127.0.0.1
Ads දාන එකත් මට හිතුණා. උන්ගේ DNS සර්වර් වෙනස් කරනත් බැහැ මම දවසක් වෙනස් කළා එත් වැඩ බල්ල්දී බ්ලොක් කරලා ඒවාත්. මමනම් කොහොමත් Hutch පාවිචේ කරන්නේ නැහැ Dialog තමයි

මම කොහොමත් මචන් google DNS තමයි configure කරල තියෙන්නේ.
 
^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මචන් උඹ කියන කතාව හරියටම හරි . https නැති නම් , ඕනේ එකෙට බලන්න පුළුවන්. අපේ network එකක ඇතුලේ ඉන්නවා නම් අපිට උනත් wirishark වගේ packet analyzer එකක් දාලා බලන්න පුළුවන් අනිත් එකා මොකද කරන්නේ කියල.

    එඅත් මචන් මන් කියන්නේ , ලංකාවේ ඉන්න internet service provider කෙනෙක් මේ විදියට කරන එක වැරදි නේද ? එඅක ethical නැහැ නේද ? උන් අද ඔතන පෙන්නනවා අපිට useful item එකක් .හෙට තව මාසෙකින් විතර පෙන්නයි පොප්-අප් ඇඩ් එකක්. behavior එක observe කරන්න script එකකුත් රින්ගවයි . ඊට පස්සේ අපේ behavior එක target කරල ඇඩ් පෙනන්න පටන් ගනී . මට එක කියද්දී මචන් මතක් උනේ . උන් මේ ලඟදි black Friday එකට online shopping site එකකට sponsor කර. මුන් මේ ඔය ඔක්කොම target කරල කරන දෙයක්ද කියලත් හිතෙනවා.

    හරි එ මොනවා උනත් මචන් , අපි සල්ලි ගෙවන්නේ අපිට ඕනේ දේ බලන්න මිසක් service provider ta අපිට පෙන්නන ඕනේ දේ බලන්න නෙවෙයි නෙ ? නේද ? මට මතකයි අව්රුද්දක්ට විතර කලින් මොබිටෙල් එකෙන් ඇඩ් පෙන්නන ගිහින් , අපේ උන් කෑ ගහල උන් නැවැත්තුව.

    ඔන්න මචන් mobile partner වගේ එකක නම් ඔය මොන මගුල පෙන්නුවත් කමක් නැහැ. එක උන්ගේ සොෆ්ට්වරේ එකනේ . එඅත් මචන් public website එකක කොනක ඔය වගේ දෙයක් පේනකොට ? උන් මචන් අපේ ඇස ඉස්සරහම අපේ trafic එක වෙනස් කරනවනේ බන් ?

    aniwa oka illeagal unta ISP kenek wenna permit deddi owa thahanam athi aniwa, 90% minissu danne naha oka gana FB page thina un ehema share karala wade adala ansha walin balana ganata famous kara nam hari
     
    xdigital

    Member
    Dec 2, 2016
    99
    10
    0
    127.0.0.1
    මම හච් 42ජිබි පැක් එක..
    ඒ වගේ පැක් වෙන නෙට්වර්ක්වල නෑ :(

    මාත් 42 එකම තමයි . වෙන ඒවගේ ඔය ගානට ඔච්චර GB ගනාක් දෙන්නේ නැහැනේ
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    telecom එකේ උනුත් ads දානවා වෙබ් සිතේ වලට යද්දී උන්ගේ සිතේ එකට redirect වෙලා තිනවා ඕන තරම්.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    මම කොහොමත් මචන් google DNS තමයි configure කරල තියෙන්නේ.

    ඔයා Google DNS දැම්මට Google DNS Hutch වලට වැඩ කරන්නේ නැහැ ඔයාට ඒක හොදා කාරම බලාගන්න පුළුවන් මෙහෙම කරන්න. ටිකකට Open DNS දාන්න. දාලා Open DNS හරියට
    වැඩ කරනවද බලන්න opendns.com/welcome යන්න එතකොට ඔයාගේ DNS හරියට වැඩ කරනවනම් හරි ලකුණක් පෙන්වයි. එත් Hutch වලදී එහෙම හරි ලකුණ පෙන්වන්නේ නැහැ. Hutch එකෙන් බ්ලොක් කරලා තියෙන්නේ DNS වෙනස් කරන එක. අපි කොචර DNS දැම්මත් යන්නේ උන්ගේ සර්වර් එක හරහායි. Dialog දාලා Open DNS දාලා මම කිව්වා තැනට ගියාම හරියට පෙන්වනවා හරි ලකුණ මම ඕක ටෙස්ට් කරලා බැලුවා. එකෙන් හොදට තේරෙනවා වැඩේ
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    මාත් 42 එකම තමයි . වෙන ඒවගේ ඔය ගානට ඔච්චර GB ගනාක් දෙන්නේ නැහැනේ

    ඇයි Dialog එකේ තියෙන්නේ 1500 ට 55Gb එකක්
     
    xdigital

    Member
    Dec 2, 2016
    99
    10
    0
    127.0.0.1

    aniwa oka illeagal unta ISP kenek wenna permit deddi owa thahanam athi aniwa, 90% minissu danne naha oka gana FB page thina un ehema share karala wade adala ansha walin balana ganata famous kara nam hari

    මචන් මන් හිතාගන ඉන්නේ trc එකට complain එකක් දාන්න . මන් hutch fb msg එකකුත් දැම්ම එකට reply කරේ නැහැ . seen විතරයි උනේ.
     
    xdigital

    Member
    Dec 2, 2016
    99
    10
    0
    127.0.0.1
    ඔයා Google DNS දැම්මට Google DNS Hutch වලට වැඩ කරන්නේ නැහැ ඔයාට ඒක හොදා කාරම බලාගන්න පුළුවන් මෙහෙම කරන්න. ටිකකට Open DNS දාන්න. දාලා Open DNS හරියට
    වැඩ කරනවද බලන්න opendns.com/welcome යන්න එතකොට ඔයාගේ DNS හරියට වැඩ කරනවනම් හරි ලකුණක් පෙන්වයි. එත් Hutch වලදී එහෙම හරි ලකුණ පෙන්වන්නේ නැහැ. Hutch එකෙන් බ්ලොක් කරලා තියෙන්නේ DNS වෙනස් කරන එක. අපි කොචර DNS දැම්මත් යන්නේ උන්ගේ සර්වර් එක හරහායි. Dialog දාලා Open DNS දාලා මම කිව්වා තැනට ගියාම හරියට පෙන්වනවා හරි ලකුණ මම ඕක ටෙස්ට් කරලා බැලුවා. එකෙන් හොදට තේරෙනවා වැඩේ

    අපොයි එහෙමද ? මචන් එක දැනගන හිටියේ නැහැ මම . router එකේ එක configure කරේ add උන නිසා මන් හිතුවේ එක හරි ඇති කයල . තෑන්ක් යු මචන්
     
    xdigital

    Member
    Dec 2, 2016
    99
    10
    0
    127.0.0.1
    ඇයි Dialog එකේ තියෙන්නේ 1500 ට 55Gb එකක්
    ඒ තියෙනේ මචන් රෑ 12 ඉඳන් උදේ 8 වෙනකන්නේ . මුන්ගේ තියෙන්නේ රෑ 12 ඉඳන් හවස 6 වෙනකන්
     
    Mar 14, 2015
    52
    1
    0
    හෝම්ලස්
    මේක ISPට කරන්න බැරි වැඩක්. එහෙම කරන්න උන්ට කිසිම අයිතියක් නෑ. අපිට ඕනේ සර්වර් එකයි , පීසී එකයි අතරේ කනෙක්ෂන් එකක් මිසක් වෙන දෙයක් නෙමේ. උනේගේ CSS,JS වලින් සයිට් එකේ තීම් එක ක්‍රෑෂ් වෙන්න පුළුවන්. සිකුරිටි පට්ට අව්ල්. උන් මොන රෙද්දකටද හැම වෙබ් පගේ එකකටම ඕක ඇටාච් කරන්නේ. උන්ට ඔච්චරටම අමාරුවක් තිබ්බනම් පුළුවන් බැලන්ස් එක පෙන්නන ප්ලගින් එකෙක් හදන්න. මම ඔකුන්ගෙන් ඇහුවහම කිව්වේ මේක. මෝඩ හැත්තක් ඉන්නේ. කතාවනම් ඇමරිකාවත් එක්ක කරට කර තරග කරන්න. මී හරක්. :angry::angry::angry:

    3929de73a29244fe9dc737b9cfa98869.png

    727167c4e2a04a8e84cae66626a7eb8b.png

    deq17z
    deq17z
     
    Dila123

    Active member
  • Oct 23, 2016
    800
    180
    43
    ඉතින් මචන්ලා අපිට මේක disable කරන්න බැරිද ,