Hutch උන්ට මෙහෙම කරන්න පුලුවන්ද ?

simpleboy

Member
Mar 8, 2015
1,641
109
0
උබ දන්න තරම තමයි.. :D දැනට ලංකාවෙ හොදම 3ජි කවරේජ් එක තියෙන්නේ හච්.. ලබන පෙබරවාරි ඉදන් 4ජීත් ලොන්ජ් කරනවා :rolleyes:

oya hutch ekeda wada? mata oyath ekka argue karanna wadak na okata onanan hutch facebook page ekata gihin balanna kochchara kattiya complain karala thiyenawada kiyala signal awl kiyala. adu gane 3g ,2g signal wath hodata hadala inna 4g danna kalin.
 
Mar 14, 2015
52
1
0
හෝම්ලස්
උබ දන්න තරම තමයි.. :D දැනට ලංකාවෙ හොදම 3ජි කවරේජ් එක තියෙන්නේ හච්.. ලබන පෙබරවාරි ඉදන් 4ජීත් ලොන්ජ් කරනවා :rolleyes:

මොන රෙද්ද තිබ්බත් වැඩක් නෑනේ. වෙන්න ඕනේ දේ වෙන්නේ නැත්නම්
 
simpleboy

Member
Mar 8, 2015
1,641
109
0
Its depends on requirements machan.

Dialog provide only 5 gb day time

Hutch 42 Gb pack

No day time restrict 12 am to 6 pm ( 40 Gb )

Hutch only restricted 6 pm to 12 am data ( 2 Gb )

I think you can understand this simple logic

If you want Download unlimited data Night time.

Simply Activate Hutch Nonstop pack

;)

Have a fun ;)

package eka hoda unata wadak na bn signal hariyata na connection eka drop wenawa me thibuna me na signal anika hodata signal thibunath slow. hariyata 2G,3G signal denne nathiwa wena monawa karath wadak na.
 
kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    ඕක බ්‍රව්සර් එක්ටෙන්ෂන් එකක් වගේ...

    සාමන්යෙන් නම් ඔහොම කරන්නේ නැහැ...වෙන බ්‍රව්සර් එකක් පාවිච්චි කරලා බැලුවද?
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,470
    1,214
    113
    34
    දෙණියාය :)
    ඕක බ්‍රව්සර් එක්ටෙන්ෂන් එකක් වගේ...

    සාමන්යෙන් නම් ඔහොම කරන්නේ නැහැ...වෙන බ්‍රව්සර් එකක් පාවිච්චි කරලා බැලුවද?
    ehema enawa ban ..mage 4n ake thiyenne hutch ekak..mageth ohoma enawa
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,205
    113
    42
    Hell
    youtu.be
    oya hutch ekeda wada? mata oyath ekka argue karanna wadak na okata onanan hutch facebook page ekata gihin balanna kochchara kattiya complain karala thiyenawada kiyala signal awl kiyala. adu gane 3g ,2g signal wath hodata hadala inna 4g danna kalin.

    නෑ මචන්.. මම හච් රිලෝඩ් කරනවා.. මට අපිට එන රෙෆ් කිව්වෙ පෙබරවාරි ඉදන් 4ජි දෙනවා කියලා
     
    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    face book යද්දී ඔහොම එකක් නෑ නේද ? දාපන් බලන්න හොඳ ස්ක්‍රීන් ෂොට් එකක් .....!:P
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,470
    1,214
    113
    34
    දෙණියාය :)
    එහෙම කරනවානම් වැරදි නේ බන් එක :confused:
    වැඩක් නෑ බන් කතා කරලා...පෙන්නන නම්බර් එකත් මගේ නෙවේයි..කෝල් කරලා ඇහුවම කියනවා ඒක උන්ගේ තර්ඩ්පාටි ඇඩ් එකක්..ඒක බලන්න ඕනේ ණැත්තම් ක්ලෝස් කරන්නලු
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,747
    1
    15,145
    113
    face book යද්දී ඔහොම එකක් නෑ නේද ? දාපන් බලන්න හොඳ ස්ක්‍රීන් ෂොට් එකක් .....!:P

    Facebook is https machan... meka penne http walata witharai.
    mageth hutch ekak thiyenawa. balanna ona try karala
     
    xdigital

    Member
    Dec 2, 2016
    99
    10
    0
    127.0.0.1
    ඔයා Google DNS දැම්මට Google DNS Hutch වලට වැඩ කරන්නේ නැහැ ඔයාට ඒක හොදා කාරම බලාගන්න පුළුවන් මෙහෙම කරන්න. ටිකකට Open DNS දාන්න. දාලා Open DNS හරියට
    වැඩ කරනවද බලන්න opendns.com/welcome යන්න එතකොට ඔයාගේ DNS හරියට වැඩ කරනවනම් හරි ලකුණක් පෙන්වයි. එත් Hutch වලදී එහෙම හරි ලකුණ පෙන්වන්නේ නැහැ. Hutch එකෙන් බ්ලොක් කරලා තියෙන්නේ DNS වෙනස් කරන එක. අපි කොචර DNS දැම්මත් යන්නේ උන්ගේ සර්වර් එක හරහායි. Dialog දාලා Open DNS දාලා මම කිව්වා තැනට ගියාම හරියට පෙන්වනවා හරි ලකුණ මම ඕක ටෙස්ට් කරලා බැලුවා. එකෙන් හොදට තේරෙනවා වැඩේ

    මචන් මන් හිතන්නේ දැන් openDNS වැඩ කරනවා. මන් configure කරා router එක. මගෙ නම් වැඩ කරනවා

    CukzK
     
    Last edited:

    xdigital

    Member
    Dec 2, 2016
    99
    10
    0
    127.0.0.1
    වැඩක් නෑ බන් කතා කරලා...පෙන්නන නම්බර් එකත් මගේ නෙවේයි..කෝල් කරලා ඇහුවම කියනවා ඒක උන්ගේ තර්ඩ්පාටි ඇඩ් එකක්..ඒක බලන්න ඕනේ ණැත්තම් ක්ලෝස් කරන්නලු

    මුන් යකෝ !

    close කරත් වැඩක් නැහැනේ බන් . refresh උන ගමන් අයෙත් එනවනේ.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,178
    12,717
    113
    38
    මචන් මන් හිතන්නේ දැන් openDNS වැඩ කරනවා. මන් configure කරා router එක. මගෙ නම් වැඩ කරනවා

    CukzK

    Opendns දැම්මා ම Internet යනවා එත් යන්නේ OpenDNS හරහා නමෙයි. ඔයා Opendns.com/welcome ගිහිල්ලා බලන්න එතන පෙන්වනවා Open dns වැඩ නැහැ කියලා.
     
    xdigital

    Member
    Dec 2, 2016
    99
    10
    0
    127.0.0.1
    Report to TRC with facts machan do it ASAP and national ICTA too this is a violation

    මචන් මන් trc එකට කිව්වා.. hutch එකේ cs එකට call කරල කිව්වා , ෆ්බ් එකෙන් msg එකක් දල කිව්වා . ICTA එකට නම් කියන්න බැරි උන . මන් mail එකක් දාන්නම්. තැන්ක්ස් මචන්.