Hutch එකට සල්ලි දාද්දි..

lilman

Well-known member
  • May 10, 2009
    40,925
    54,503
    113
    Colombo
    පැකේජ් එකේ ගාන විතරක් දාපල්ල.පැකේජ් එක ඉවර උනාම/එක්ස්පයර් උනාම සල්ලි වලින් කැපෙනව..

    Mobitel/Dialog වල ඒක ඕෆ් කරන්න පුලුවන්.මුන්ගෙ බෑ

    මගෙ සල්ලි වලට කෙල උනා :(
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    ඉතින් hutch වල pay as you go යන්නේ ඇයි?
    උන්ගේ voice/ data plans ලාබයිනේ මාර විදියට

    night time unlimited - Rs. 400
    H2H unlimited calls - Rs. 70
    for others, loyalty section having nice deals
     
    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    CliQ app ekata register wenna. Just register witharak wenna, CliQ packages mokuth activate karanna one na. CliQ register unama, Pay As You Go data stop wenava, etakota oya prashane hariyanava.

    Passe anith data plans use activate karanna puluwan.
     
    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    Dialog වල data ඉවර උනාම සල්ලි කැපෙන එක නවත්තන්නේ කොහොමද?
     
    Babysaban

    Well-known member
  • Aug 12, 2020
    1,145
    679
    113
    CliQ app ekata register wenna. Just register witharak wenna, CliQ packages mokuth activate karanna one na. CliQ register unama, Pay As You Go data stop wenava, etakota oya prashane hariyanava.

    Passe anith data plans use activate karanna puluwan.
    Do this
     
    • Like
    Reactions: lilman

    thrindo

    Active member
  • May 18, 2022
    345
    248
    43

    මේක ෂුවර්ද? මම රෙජිස්ටර් වෙලාඉන්නෙ,ඒත් ම්ම දැකල තියෙනව සල්ලි කැපෙනව.
     
    • Like
    Reactions: lilman

    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    මේක ෂුවර්ද? මම රෙජිස්ටර් වෙලාඉන්නෙ,ඒත් ම්ම දැකල තියෙනව සල්ලි කැපෙනව.
    Oka thamai Hutch ekenuth kiyana eka solution eka. Dialog wage direct option ekak na, meka workaround ekak
     
    • Like
    Reactions: lilman and thrindo

    thrindo

    Active member
  • May 18, 2022
    345
    248
    43
    ඔය වැඩේ හරියන්නෙ නැහැ,මොකද මුන්ගෙ සමහර පැකේජ් තියෙනව, එකම මිලට. ඉතින් එකක් ඇක්ටිවේට් කරන්න සල්ලි දැම්මම, මුන් වෙන එකක් ඇක්ටිවේට් කරනව. Complain කරාම, රවුම් ගාණක් රීලෝඩ් කරන්නලු. මුනුත් නිකම් ලංකාවෙ බස් කොන්දොස්තරල වගේනෙ.

    මම ඔය වැඩේ දෙපාර්ක් වෙලා, කතා කරල රිෆන්ඩ් ඉල්ල ගත්ත, ඒ ගමන මුන් කියනව, ආයෙ එහෙම කරොත් රිෆන්ඩ් කරන එක සලකා බලන්න වෙනවලු!
     
    Attachments

    • SmartSelect_20241031_084335_Messenger.png
      SmartSelect_20241031_084335_Messenger.png
      461.9 KB · Views: 42
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,925
    54,503
    113
    Colombo
    ඉතින් hutch වල pay as you go යන්නේ ඇයි?
    උන්ගේ voice/ data plans ලාබයිනේ මාර විදියට

    night time unlimited - Rs. 400
    H2H unlimited calls - Rs. 70
    for others, loyalty section having nice deals

    Data package එකක් දාල තිබ්බෙ.ඒක ඉවර වෙලා කැපුනෙ
    CliQ app ekata register wenna. Just register witharak wenna, CliQ packages mokuth activate karanna one na. CliQ register unama, Pay As You Go data stop wenava, etakota oya prashane hariyanava.

    Passe anith data plans use activate karanna puluwan.

    තෑන්ක්ස් බ්‍රෝ.මම ට්‍රයි කරල බලන්නම්.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    මම ඇක්ටිව් කරන්නෙ myplan එකෙන් කස්ටම් ගානක්. වැඩේ කියන්නෙ ඒක ඉවර වෙලා ආයෙ රීලෝඩ් එකක් දාද්දි ඒකෙනුත් ගානක් කැපිලනෙ යකෝ ඩේටා ඕන් කරන්නෙත් නැතුව. 🥴
     
    • Wow
    Reactions: lilman

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    මම ඇක්ටිව් කරන්නෙ myplan එකෙන් කස්ටම් ගානක්. වැඩේ කියන්නෙ ඒක ඉවර වෙලා ආයෙ රීලෝඩ් එකක් දාද්දි ඒකෙනුත් ගානක් කැපිලනෙ යකෝ ඩේටා ඕන් කරන්නෙත් නැතුව. 🥴
    එහෙම වෙන්නේ කොහොමද. බොරු කියන්න එපා
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මම ඇක්ටිව් කරන්නෙ myplan එකෙන් කස්ටම් ගානක්. වැඩේ කියන්නෙ ඒක ඉවර වෙලා ආයෙ රීලෝඩ් එකක් දාද්දි ඒකෙනුත් ගානක් කැපිලනෙ යකෝ ඩේටා ඕන් කරන්නෙත් නැතුව. 🥴
    මටත් ඔහොම වුනා..ඔෆර් එකක් ඇක්ටිවේට් කරන්න හරියට ගානම රිලෝඩ් කරලා.මොබයිල් ඩේටා ඕන් නොකර වයිෆයිවලින් කනෙක්ට් වෙලා ඇප් එකට ගිහින් ට්‍රයි කලාම ෆේල් වෙනවා.ඒ මදිවට දාපු ගානෙන් කීයක්ද කපාගෙන..පස්සේ මුන්ට කිව්වම ඩේටා වලට කැපිලාලු.මට ඉතින් කුණුහරප මතක් වුනා.මොබයිල් ඩේටා ඕන් නොකලම කොහොමද ඩේටාවලට කැපෙන්නේ.වයිෆයි ඇසිස්ට් එකත් ඕෆ්.හුකන නෙට්වර්ක් බන්..පස්සේ මුන් රුපියලක් අඩුවෙන් කැපුණ ගාන රිෆන්ඩ් කරල තිබ්බා
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,252
    24,402
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මටත් ඔහොම වුනා..ඔෆර් එකක් ඇක්ටිවේට් කරන්න හරියට ගානම රිලෝඩ් කරලා.මොබයිල් ඩේටා ඕන් නොකර වයිෆයිවලින් කනෙක්ට් වෙලා ඇප් එකට ගිහින් ට්‍රයි කලාම ෆේල් වෙනවා.ඒ මදිවට දාපු ගානෙන් කීයක්ද කපාගෙන..පස්සේ මුන්ට කිව්වම ඩේටා වලට කැපිලාලු.මට ඉතින් කුණුහරප මතක් වුනා.මොබයිල් ඩේටා ඕන් නොකලම කොහොමද ඩේටාවලට කැපෙන්නේ.වයිෆයි ඇසිස්ට් එකත් ඕෆ්.හුකන නෙට්වර්ක් බන්..පස්සේ මුන් රුපියලක් අඩුවෙන් කැපුණ ගාන රිෆන්ඩ් කරල තිබ්බා
    මන් සල්ලි දාන හැම පාරකම ඔහොම වෙනව බන් ගලෝපු සිම් වලට දැම්මත්. 600ක් දැම්මොත් 555.34 ඔහොම වැටෙන්නෙ.