Hutch එකට හෙනගහපිය.....
විච්චි කරන්නේ hutch පොස්ට් පෙයිඩ් එකක්... ඊයේ බලද්දී බිල 700 ගණක තිබ්බ.
ඊයේ දවල් 1000 ක් ගෙව්වා. ඊට පස්සේ බිල -200 ගණක තිබ්බ. දැන් බිල Rs 31i Hutch එකට කෝල් කලාම බිල ගැන අහන්න... පොඩ්ඩක් ඉන්න කියල වූ මව විනාඩි 14 ක් ලයින් එකේ තිබ්බ.
මන් කට් කරලා අයෙත් ගත්ත.... ඒ පර උන කියනවා මං data pack දෙකක් ඇක්ටිව් කරලලු....
මං කිව්වා මං මුකුත් ඇක්ටිව් කලේ නැ කියල...
ගිය මාසේ 89 එකක් අක්ටිවී කල කියල... උන කියනවා එක පාරක ඇක්ටිව් කලාම හෙම මාසෙම අක්ටිව් වෙනවලු... මං ඒ පාර කතා කරපු ගැනිට බැන්න...
මං කිව්වා එහෙනම් එක අයින් කරන්න කියල... මේ ගනී message එකක් එවන්නම් කිව්වා. එක එව්වෙත් නැ.
අයෙ customer care කෝල් කරන්න සල්ලි කෙපෙනවා.... අනේ දන්නා එකෙක් කියපන්කො මේ මගුල අයින් කරන්නේ කොහොමද කියල....

මේකේ hutch එකේ එවුන් ඉන්නවා නේද????
HUTCH SUXXXXX.... !!!
couple sim nisa use karanawa...