Hutch එකට හෙනගහපිය.....

niruthsg

Well-known member
  • Oct 26, 2011
    1,225
    303
    83
    Hutch එකට හෙනගහපිය.....



    විච්චි කරන්නේ hutch පොස්ට් පෙයිඩ් එකක්... ඊයේ බලද්දී බිල 700 ගණක තිබ්බ.:dull: ඊයේ දවල් 1000 ක් ගෙව්වා. ඊට පස්සේ බිල -200 ගණක තිබ්බ. දැන් බිල Rs 31i Hutch එකට කෝල් කලාම බිල ගැන අහන්න... පොඩ්ඩක් ඉන්න කියල වූ මව විනාඩි 14 ක් ලයින් එකේ තිබ්බ.:frown::frown: මන් කට් කරලා අයෙත් ගත්ත.... ඒ පර උන කියනවා මං data pack දෙකක් ඇක්ටිව් කරලලු....:growl::growl: මං කිව්වා මං මුකුත් ඇක්ටිව් කලේ නැ කියල...:no: ගිය මාසේ 89 එකක් අක්ටිවී කල කියල... උන කියනවා එක පාරක ඇක්ටිව් කලාම හෙම මාසෙම අක්ටිව් වෙනවලු... මං ඒ පාර කතා කරපු ගැනිට බැන්න...:growl::growl: මං කිව්වා එහෙනම් එක අයින් කරන්න කියල... මේ ගනී message එකක් එවන්නම් කිව්වා. එක එව්වෙත් නැ.:frown: අයෙ customer care කෝල් කරන්න සල්ලි කෙපෙනවා....
    අනේ දන්නා එකෙක් කියපන්කො මේ මගුල අයින් කරන්නේ කොහොමද කියල.... :( :(


    මේකේ hutch එකේ එවුන් ඉන්නවා නේද????


    HUTCH SUXXXXX.... !!!
    couple sim nisa use karanawa... :no::no::no:
     
    • Like
    Reactions: plw

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    nvidialogoi.jpg