Hutch කපල් සිම් ගන්න එපා.

$H@v!nK@

Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    අඩෝ ඔය තියෙන්නේ. sim එක නැති උනා කියලා ගන්න පුළුවන් නේද ? thanks idea එකට.
    එත් ඉතින් දැන්ම ඕක අරගෙන අම්මට තමයි සිම් එක දෙන්න වෙන්නේ. :lol::lol::lol:
    puluwan.. sim eka 200 wage wenne..ammata hari deyan..gedarin giyama ubata 10 sarayakwath dawasata katha karanawa athine kiyatada enne ahala :lol: