Hutch කාරයොන්ගෙ මහා තක්කඩිකම

tsydln

Member
Oct 28, 2008
1,672
35
0
Gampaha
බොහොම ස්තුතියි මචන් දැනුවත් කලාට....පාරිබෝගික සේවයේ ඉන්න එවුන් එක්කත් ප්‍රශ්නයක් කතා කරන්න ගියාම අන්තිමයි..අගට කඩා පනිනවා...එතකොට තමා ඉතින් පට්ට පතුරු යන්න බනින්න වෙන්නේ...
 

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
hutch eka nam mage namata nevi tiyenne..kellage namata..*132# gahuwama details enawa..mage ID ekata mobitel ekak withrai tiyenne..
එහෙනම් කෑල්ලගෙ අයිඩී එකට සිම් කීයක් තියෙනවද කියලත් බලහන්.:nerd::nerd:
 

rgamsp

Well-known member
  • Jun 24, 2008
    1,625
    616
    113
    Colombo, Sri lanka
    *132# ගැහුවාම එනවා මචෝ උඹලා ගත්තේ එකාගෙන්මද උගේ කේස් එකක් ද මන්ද #132# ගැහුවාමම එන්න ඹ්න කියලා නීතියක් නෑ නේද ?
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    *132# ගැහුවාම එනවා මචෝ උඹලා ගත්තේ එකාගෙන්මද උගේ කේස් එකක් ද මන්ද #132# ගැහුවාමම එන්න ඹ්න කියලා නීතියක් නෑ නේද ?
    උඹ හරියට කතාකරන්නෙ *132# ගැහුවම එනවා වගේ.. එහෙම බැලුවම අපේ සිම් තාම රෙජිස්ටර් කරල නෑ:angry::angry::angry:

    එහම නීතියක් තියෙනවා ඒත් #132# ගහලම එන්න ඕන කියලා නීතියක් නෑ.:oo:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    බොහොම ස්තුතියි මචන් දැනුවත් කලාට....පාරිබෝගික සේවයේ ඉන්න එවුන් එක්කත් ප්‍රශ්නයක් කතා කරන්න ගියාම අන්තිමයි..අගට කඩා පනිනවා...එතකොට තමා ඉතින් පට්ට පතුරු යන්න බනින්න වෙන්නේ...
    ඔවුන් එක්ක වචනයක් කතාකරන්න බෑ:angry::angry::angry:
     

    rgamsp

    Well-known member
  • Jun 24, 2008
    1,625
    616
    113
    Colombo, Sri lanka
    උඹ හරියට කතාකරන්නෙ *132# ගැහුවම එනවා වගේ.. එහෙම බැලුවම අපේ සිම් තාම රෙජිස්ටර් කරල නෑ:angry::angry::angry:

    එහම නීතියක් තියෙනවා ඒත් #132# ගහලම එන්න ඕන කියලා නීතියක් නෑ.:oo:

    සිරාවටම මචෝ මගේනම් එනවා සමිපූර්ණ තොරතරැ, එන්නෙ නැත්නම් මට නම් හිතන්නෙ රෙජිස්ටර් කරල නෑ කියලා තමා මොකෝ අපි ගන්න තැන් වල උන් රෙජිස්ටර් කරනවාද නැද්ද කියලා අපි දන්නෑ නෙ බං එහෙම නැත්තන් උඹ ඹය කියන එකමද දන්නෑ මම කියුවේ මගේ එකේ අරක ගැහුවාම ආවා කියලා
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    සිරාවටම මචෝ මගේනම් එනවා සමිපූර්ණ තොරතරැ, එන්නෙ නැත්නම් මට නම් හිතන්නෙ රෙජිස්ටර් කරල නෑ කියලා තමා මොකෝ අපි ගන්න තැන් වල උන් රෙජිස්ටර් කරනවාද නැද්ද කියලා අපි දන්නෑ නෙ බං එහෙම නැත්තන් උඹ ඹය කියන එකමද දන්නෑ මම කියුවේ මගේ එකේ අරක ගැහුවාම ආවා කියලා
    කෝකටත් උඹෙ අයිඩී එකට තව සිම් තියෙනවද බලපන්..:)
     

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113

    ඔන්න මම දවසක් ක්ලාස් යනකොට hutch promotion එකක් තිබ්බා. සම්පූර්නයෙන් නිකන්ම තමයි දුන්නෙ...;) මමත් ඉතින් උඩපැනගෙන ගන්න ගියා,, මගෙත් එක්ක හිටපු අනිත් උන් එහෙම අවුලක් නැතුව ගත්තා. මම අයිඩෙන්ටිය දුන්නම කොමිනියෙ එකා බලල කිවුවා.. ඒ අයිඩෙන්ටියට සිම් ගන්න බෑ බ්ලොක් කරලා කියලා..:eek:මම උඩ ගියා... :shocked:උගෙ පරම්පරාව මතක් කරලා, ගෙදර ගිහින් හච් කස්ටමර් කෙයා නම්බර් එක හොයාගෙන කෝල් එකක් දුන්නා...:growl: ඒකෙ හිටපු එකට අයිඩෙන්ටියෙ නම්බර් එක කිවුවම ඌ කියනවා මගේ අයිඩෙන්ටියට හච් සිම් 5ක් තියෙනවා කියලා.. මට (!@#$%^&*)ඌ ඒ ම්දිවට කියනව ඒ සිම් පහලු එක අයිඩී එකකට ගන්න පුලුවන් කියලා.. මම කාගෙන හිටියා..:frown: පස්සෙ කොහොමහරි පොරට කිවුව.. මම එහෙම සිම් ගත්තෙ නෑ කියල.. එතකොට පොර කියනවා ඒක ඌ දන්නෙ නෑ කියලා. ඉතින් මම උගෙන් ඇහුවා.. සිම් පහ කැන්සල් කරන්නෙ කොහොමද කියලා.. මේක කිව්වෙ නැද්ද බම්බලපිටි එන්න කියල.. මම ඇහුව ආකේඩ් වලින් කරන්න බැරිද කියල.. එහෙම පුලුවන් කිවුවම. මම කුරුනෑගල ආකේඩ් එකට ගිහින් සිම් ටික කැන්සල් කරලා දැම්ම.. ඒව තිබ්බ උන්ට කෙලවෙන්න ඇති ඒත් කොරන්න දෙයක් නෑ... මම ඒ ආකේඩ් එකට මේ සීන් එක කිවුවම එතන හිටපු එකා ගනන් ගත්තෙ නෑ.
    :angry:


    ඔය සීන් එක වුනේ ටික කාලෙකට කලින්.. අනිත් කතාවට බහිමු.. අපේ කොල්ලෙක්ට කෑල්ලක් එක්ක මලක් කඩන්න ඕන වෙලා හච් කපල් පැකේජ් එකක් ගත්තා.. අයිඩෙන්ටියෙ කොපි එකක් එහෙම දීලා පොතේ හැටියට තමයි අරගෙන තියෙන්නෙ... කොහොමහරි මූගෙ අතින් සිම් එක කැඩිල. ඉතින් බුවා ආකේඩ් එකට සිම් එක ගන්න ආකේඩ් එකට ගියා.. ආකේඩ් එකට ගියාම සිම් එක අයිති අපේ එකාට නෙමෙයිලු...:oo::oo: කොහොමහරි මූ විස්තර ඇහුවම කියලා නෑ,, එහෙම විස්තර කියන්න බෑ කියලා තියෙනවා... කොහොමහරි වදෙන් පොරෙන් ඇහුවම ජාඇල පැත්තෙ එකෙක්ගෙ නමට තමයි සිම් එකෙ රෙජිස්ටෙර් කරලා තියෙන්නෙ.. අපේ කොල්ලා ලග සිම් එක ගත්ත එකාගෙ නම්බර් එක තිබිලා. කතා කරල අහුවම මොකුත් කිව්වෙ නෑ.. ඒත් ආකේඩ් එකේ ඉන්නව කිවුවම පොර බයවෙලා. තව සිම් එකක් කුරියර් එකෙන් එවන්නම්.. ඒත් උඹ කුරියර් එකට සල්ලි දීපන් කියලා:growl::angry::angry:.. අපේ එකාට මල පැනලා..... හද්ද සීන් එක.. කොහොමහරි දැන් ඌටත් සිම් එකක් නෑ..
    .:eek:

    ඔය සීන් දෙක හින්දා උඹලට තේරුනේ මොනාද කියලා කියපල්ලා.. ඊට කලින් අපිට හිතෙන දේ කියලා ඉන්නම්.. මේ හච් කාරයෝ.. කොමිනිකාරයොන්ගෙන් විස්තර උස්සලා සිම් අවුට් කරලා වෙන මොකක් හරි මගඩියක් කරනවා..එක්කො වෙන කාටහරි දෙනවා.. නැතනම් විසිකරනවා,නැත්නම් ගිනි තියනවා... මොකක් හරිම වෙන්න පුලුවන්.. ශුවර් එකටම මුන් එහෙම කරන්නෙ ටාගට් කවර් කරන්න.. නොදකින් හොරිකඩ බල්ලෝ... :angry::angry:කොහොමවුනත් අපේ අයිඩී වලට රෙජිස්ටර් කරපු සිම් පාවිච්චි කරන උන් මොකක් හරි මගඩියක් කලොත් ඒක අපේ පිටින් යන්න පුලුවන් කියලා උඹලට අමුතුවෙන් කියන්න ඕන නෑ...
    :cool:

    මේ ගේම් වක ශුවර් එකටම හච් එකේ ඇතුලෙන්ම යන ගේමක්.. මොක්ද අනිත් හැම නෙට්වක් එකකම #132# ගහලා අයිතිකාරයා කවුද කියලා බලන්න පුලුවන්.... ඒත් මේ හච් බැ*ලිගෙ පුතාලාගෙ විතරක් එහෙම කරන්න බෑ..:angry::angry:

    මේ හච් තක්කඩියෝ.. මිනිස්සුන්වත් රවට්ටලා... වැඩකරන උන්වත් රවට්ටලා (කියන්න බෑ).. උන්ගෙම Mother company එකත් රවට්ටනවා..
    :growl::growl::growl:


    හරි සීන් එක මොකක්ද කියලා උබලට තේරෙන්න ඇති කියලා හිතෙනවා.. මේ ටිකත් කියවපල්ලා..

    උඹලගෙ අයිඩෙන්ටියට ගත්ත මොනම ජාතියක හරි සිම් එකක් තියෙනවනම්
    0785 785 785.. අරගෙන උඹලගෙ අයිඩෙන්ටියට හච් සිම් කීයක් අරගෙන තියෙනවද කියලා බලහන්...උබේ නමට සිම් 5ක් විතර තියෙනවනම් ආකේඩ් එකට ගිහින් කැන්සල් කරලා දාපන්.:growl::growl:

    උඹලගෙ ලග හච් සිම් තියෙනවනම් (තමන්ගෙ නමට ගත්ත ඒවා කියලා ශුවර් නම්) ආකේඩ් එකට ගිහින් උඹලා ලඟ තියෙන සිම් කාටද අයිති කියලා බලහන්.. වෙන කාගෙහරිනමට තිබ්බොත් කුඩු කරපන්. කුඩු කරලා ඉවරවෙලා.. උඹගෙ අයි ඩී නම්බරෙ දීලා ඒකට සිම් තියෙනවද කියලත් බලහන්..
    :cool::cool:


    Update 1
    මචංලා මම *132# ගහලා බැලුවා.. මගෙ සිම් එක තාම රෙජිස්ටර් කරලා නෑ..මං මේක ගත්තෙ මාස 6කට උඩදි එතකොට මගෙ අයිඩී කොපිය බල්ලො කෑවාද? :angry:

    Update 2
    එටිසලාට් එකට කතාකලාම ආකෙඩ් එකට ගිහින් අයිඩී එකට නම්බර් කීයක් තියෙනවද බලන්න කිවුවා
    :eek::eek:


    මේක දාන්න පුලුවන් හැමතැනම දාලා,හැමෝටම කියලා.. මේ සීන් එකට විරුද්දව ක්‍රියාමාර්ග ගන්න තැනට ගේම ඇදහල්ල.:).

    මේක කිව්වට මටත් සැලකුවට කමක් නෑ:sorry::sorry:

    මේක 2012 thread එකක්. ඒත් මේක තවමත් වෙනවා. :angry:
    පරිස්සම් වෙන්න...