Hutch පට්ට අවුල් නෙ

KandyMalli

Well-known member
  • Feb 15, 2018
    4,392
    4,023
    113
    Current ගිය ගමන් 2G signal only. Tower වල පවර් බැකප් නැ. දවසකට පැය දෙක තුනකට පාරක් මෙහෙමයි 😐

    අනික නුවර ටවුන් එකේම

    මුනුත් කෙලවගනී වගේ


    හඃ තූ 😁
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    IMG_4890.jpeg
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,911
    16,877
    113
    Colombo
    20GB offer එක තියෙන නිසා වෙන ඒ ගානට package එකක් නැති නිසා use කරනව. පොඩ්ඩ ඇත්තන් signal නෑ.
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,392
    4,023
    113
    Speed awulk na bn

    Connection stable na lagadi idan

    20GB offer එක තියෙන නිසා වෙන ඒ ගානට package එකක් නැති නිසා use කරනව. පොඩ්ඩ ඇත්තන් signal නෑ.
    ඔව්

    මාසෙක වගේ ඉදන් signal නැති එක නං
    ------ Post added on Jul 31, 2024 at 1:01 PM
     
    • Sad
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    Mage Package eka Slow unge Chat ekn Kiynawa Api Use Karaanwa Wadi Nisa Slow Kara kiyala mara Service
    lankave ISP la offer krana adu ganan wala unlimited packages okkogema wage speed limit katanawa data limit ekkin passe ☹️
    Speed limit nathi unlimited packages routers walatanm offer krnw mobile packages nm dakala nh mn
     
    • Like
    Reactions: KandyMalli

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    Yes. Henama adukule un tikak inne
    ඔව් උන් කතා කරන්න ඉගෙන ගෙන නැහැ බන් , ගහන්න වගේ අපි උන්ගෙන් නිකන් ගන්නවා වගේ කතාව , වැඩියෙන් පැමණිලි කළා කියලා දෝෂයක් කිව්ව්ව ම බලන්නේ නැහැ
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,392
    4,023
    113
    ඔව් උන් කතා කරන්න ඉගෙන ගෙන නැහැ බන් , ගහන්න වගේ අපි උන්ගෙන් නිකන් ගන්නවා වගේ කතාව , වැඩියෙන් පැමණිලි කළා කියලා දෝෂයක් කිව්ව්ව ම බලන්නේ නැහැ
    Ow bn

    Mobitel awul nisa mekata awa. Ekath melo rahak na
     
    • Like
    Reactions: Nadun26

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,392
    4,023
    113
    Dialog ගන්න , Dialog නම් අවුලක්ම නැහැ
    Dialog cheap plan monada thiyenne?

    Danata fiber ekak thiyenwa mata

    in future Dialog & SLT omly වගේ
    Kiyala wadak na. Competition na kiyanne kela wenawa
    ------ Post added on Jul 31, 2024 at 8:12 PM

    Ai bn china eka demaluntama denne meke loku tanaturu
    Ade ehemath ekak da 🙄
    ------ Post added on Jul 31, 2024 at 8:12 PM
     
    • Like
    Reactions: lilman

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,269
    21,152
    113
    මගේ හච් එකට සිග්නල් කටු දෙකයි ගොඩක් වෙලාවට ස්පීඩ් මදි ඒක නිසා. ලගදි ගෙනාව ඩයලොග් එකක්. දාපු ගමන් සිග්නල් ෆුල්. පෙන්නන්න කටු මදි රවුටරේ ඒ තරම් සිග්නල්. ඒත් මගුල ස්පීඩ් එක හච් එකටත් වඩා අඩුයි. ඩයලොග් එක ගලවලා ආයෙත් හච් එකම පාවිච්චි කරනවා,. :baffled: :baffled: :baffled: