Hutch වලද මේ අවුල ?

Nadun24

Member
Apr 12, 2018
155
41
0
මචන්ලා Hutch වලින් මොනවා හරි Account එකකට ලොග් උනාම නිකන් ම Logout වෙනවා. Google , Facebook , Twitter , Elakiri වගේ ඒවා නමේ, VPS වල Panel වගේ ඒවාගේ මට වෙලා තියෙනවා. හැබැයි Dialog වලින් යනකොට එහෙම වෙන්නේ නෑ

මේ අවුල වෙන්නේ මගෙන් ද නැත්තම් උන්ගෙන් ද මේක හදා ගන්නේ කොහොමද ?
 

Nadun24

Member
Apr 12, 2018
155
41
0
ai hada hada wada wenne dialog eken yaman
slt 4g ekak ganin 550 masetama. hutch awul kiyala
ona ekek dannawane ban

මන් Dialog තමයි බන් Use කරන්නේ Postpay සිම් එකක් තියෙනවා Speed Limite උනාම හදිසියකට Hutch දානවා හ්ම්ම් අවුල් තමයි