Hutch කියන්නේ පට්ට පදු බොල. Dialog Mobitel slow නම් Airtel පාවිච්චි කරපං. ගෙදරදි භාවිතයට SLT fiber ගනිං
Hutch කියන්නේ ගූ ගොඩක් ඔකේ අවුල් පිරිලා
Internet Disconnect වෙන අවුලක් තියෙනවා කොචර කිව්වත් හැදුවේ නැහැ උන්
තව ගොඩක් කාලයක ඉදලා ලොකු අවුලක් තියෙනවා විනාඩියකට සැරයක් Connect වෙලා ඉන්නකොට IP එක වෙනස් වෙනවා.
කරන්ට් එක නැටි වෙලාවට 2G Signal වත් නැහැ
Customer Care එක අන්තිමයි
ඔය කියන පැකේජ් එක දාන එවුන්ට විතරද අවුල තියෙන්නේ?
මම නම් උන්ට මැසේජ් කරලා ඇක්ටිවේට් වෙලා තියෙන සර්විස් ටික අයින් කරගත්තා.
අපි නොදැනම කෝල් ටියුන් අනම් මනම් ඇක්ටිවේට් වෙන සීන් එකක් තියෙනවා.
wena package ekak daganna
සිම් එකේ සල්ලි නැතිව internet යන නිසා අවුලක් නෑ
mageth adu wenawa ehema
ubalage hutch speed hodaida ban. mage maara slow. web page load wenneth naha. re 12 pannta passe shape
හරි මචන්. මේ සතිය බලලා දාන්න ඕනි.
------ Post added on Mar 27, 2023 at 7:02 PM
Reload ekak damma hutch app eken. Otp eka dala enter kalama hutch huttalage server error ekak awa. Card eken salli kapuna. Dan a unata balance ekata dapu gana gihillat na. Unta call kalama kiyanawa dawas 2 yailu update ekak denna.![]()
![]()
ela mee මම slt peotvgo එකට දාපු කේස් එකක්....
HUTCH SIM පාවිච්චි කරන උන්ට බුදු සරණයි. ලොකු bug එකක් තියෙනවා. පෙබරවාරි ඉඳලා complains 4 ක් දැම්මා කිසිම ව්සඳුමක් නැහැ අද වෙනකන්.
Social media Unlimited 30days (Facebook, Whatsapp, Messanger & Youtube) Rs. 361/= Package එක Activate කරලා තියෙද්දි, Facebook එකෙන් video එකක් play කරපු ගමන් Normal data balance එකෙන් data අඩු වෙලා යනවා. Customer care වලට complain කළා, DNS විකාරයක් කියනවා. එහෙම option එකක් ගොඩක් mobile phone වල ඇත්තෙත් නැහැ. කිසිම විසඳුමක් නැහැ ඒ ප්‍රශ්නෙට. කසටමර් කෙයා එකේ ඉන්න අයවත් හරියට දන්නෙ නැහැ.
භයානකම දේ SIM එකේ තියෙන Credit balance එකත් කිසිම අමතර සේවාවක්වත් activate වෙලා නැතිව ටික ටික අඩු වෙවී යනවා. Customer care එකෙන් පිළිගත්තා ප්‍රශ්නයක් තියෙනවා, Technical team එකට complain එක දාන්නම්, එතනින් නිකං අඩු වෙලා තියෙන ගාණ ආපහු add කරයි කියලා. තාමත් කිසිම action එකක් නැහැ. නිකං balance එක අඩු වෙවී යනවා.
පෙබරවාරි වල ඉඳලයි මේ කේස් එක තියෙන්නෙ. HUTCH පාවිච්චි කරන අය චෙක් කරලා බලන්න. මම නම් මේ මාසෙ බලලා, විසඳුමක් නොදුන්නොත් connection එක අයින් කරලා දානවා. අන්තිම සවුත්තුයි සර්විස් එක.
මට මේ case දෙකම වුණා. මට ලැබුණ විසදුමක් නම් නැ. Case දෙකටම මාස කීපයක් ඇති. 389 ට 100 GB හම්බ වුණ හින්දා content based packages activate කළේ නැ ඊට පස්සේ.Reload ekak damma hutch app eken. Otp eka dala enter kalama hutch huttalage server error ekak awa. Card eken salli kapuna. Dan a unata balance ekata dapu gana gihillat na. Unta call kalama kiyanawa dawas 2 yailu update ekak denna.![]()