HUTCH වල ලොකු bug එකක්

SpinXO

Well-known member
  • Jul 6, 2015
    3,085
    3,399
    113
    Loading...
    Hutch කියන්නේ පට්ට පදු බොල. Dialog Mobitel slow නම් Airtel පාවිච්චි කරපං. ගෙදරදි භාවිතයට SLT fiber ගනිං

    ඔව් බන්. මාත් මේ dialog පාවිච්චි කර කර ඉඳලා, මේකට මාරු වුණා. මුල ටිකේ ෂේප්. දැන් නම් වැඩක්ම නැහැ.

    Hutch කියන්නේ ගූ ගොඩක් ඔකේ අවුල් පිරිලා

    Internet Disconnect වෙන අවුලක් තියෙනවා කොචර කිව්වත් හැදුවේ නැහැ උන්

    තව ගොඩක් කාලයක ඉදලා ලොකු අවුලක් තියෙනවා විනාඩියකට සැරයක් Connect වෙලා ඉන්නකොට IP එක වෙනස් වෙනවා.

    කරන්ට් එක නැටි වෙලාවට 2G Signal වත් නැහැ

    Customer Care එක අන්තිමයි

    මේවා මුන් හදන්නෙම නැතුව ඇති. නැත්නම් ඔය අවුල් හැමදාම තියෙන්න විධියක් නැහැනෙ.

    ඔය කියන පැකේජ් එක දාන එවුන්ට විතරද අවුල තියෙන්නේ?

    මම නම් උන්ට මැසේජ් කරලා ඇක්ටිවේට් වෙලා තියෙන සර්විස් ටික අයින් කරගත්තා.

    අපි නොදැනම කෝල් ටියුන් අනම් මනම් ඇක්ටිවේට් වෙන සීන් එකක් තියෙනවා.

    ඒක නම් දන්නෙ නැහැ. මීට කළින් 852/= පැකේජ් එක activate කරලා තිබුණා. ඒ කාලෙ නම් මේ ප්‍රශ්නෙ තිබුණෙ නැහැ. දැනට මාස දෙකකට විතර කළින් තමයි අවුල් වෙන්න ගත්තෙ. Sim එකේ balance එකක් තිබුණොත් නිකං අඩුවෙලා යනවා ටික ටික.

    wena package ekak daganna

    ඒක නෙමෙයිනෙ විසඳුම. අපි activate කරන package එකට ගෙවන ගාණට දෙන සර්විස් එක හරියට දෙන්න ඕනි.

    සිම් එකේ සල්ලි නැතිව internet යන නිසා අවුලක් නෑ

    අවුලක් නෑ... ඒක තමයි විසඳුම.

    mageth adu wenawa ehema

    Complain නම් දැම්මට කිසිම වැඩක් නැහැ. වැඩ කරන දවස් 5 ක් ඇතුලත විසඳනවා කියනවා. දවස් 5 රබර් වගේ තමයි.

    ubalage hutch speed hodaida ban. mage maara slow. web page load wenneth naha. re 12 pannta passe shape

    අවුල් තියෙනවා. පාන්දරට හොඳයි. Busy වෙලාවට නම් ටිකක් slow. මට නම් signal maximum තියෙනවා.
    ------ Post added on Mar 27, 2023 at 9:31 PM
     

    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,017
    3,261
    113
    68
    Reload ekak damma hutch app eken. Otp eka dala enter kalama hutch huttalage server error ekak awa. Card eken salli kapuna. Dan a unata balance ekata dapu gana gihillat na. Unta call kalama kiyanawa dawas 2 yailu update ekak denna. :angry:
     
    • Angry
    Reactions: SpinXO

    Max_r

    Well-known member
  • May 10, 2007
    7,810
    1
    8,031
    113



    හරි මචන්. මේ සතිය බලලා දාන්න ඕනි.
    ------ Post added on Mar 27, 2023 at 7:02 PM
    212-jpg.198494


    ela mee මම slt peotvgo එකට දාපු කේස් එකක්....
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,085
    3,399
    113
    Loading...
    Reload ekak damma hutch app eken. Otp eka dala enter kalama hutch huttalage server error ekak awa. Card eken salli kapuna. Dan a unata balance ekata dapu gana gihillat na. Unta call kalama kiyanawa dawas 2 yailu update ekak denna. :angry:

    ඕකහෙන වාතයක් බන්. කිසිම අප්ඩේට් එකක් දෙන එකක් නැහැ. ඕකුන්ගෙ සර්විස් පට්ටම චාටර්. මේල් දැම්මලු. මොකුත් වෙන්නෙ නැහැ.

    212-jpg.198494


    ela mee මම slt peotvgo එකට දාපු කේස් එකක්....

    මගෙ නම් සල්ලි කැපිලා තියෙන්නෙ “Phueture“ Service ඔන්න ඔහොම මන් ඇක්ටිවේට්වත් නොකරපු මගුලෙ සර්විස් එකකටලු. දැනට activate වෙලා තිබුණ ඔක්කොම අමතර සේවා බැනලා deactivate කරගත්තා. 361/= Unlimited Social media (FB, Msngr Whatsapp, YT) package එක activate කරලා තියෙද්දි Facebook app එකෙන් video එකක් play කරපු ගමන් normal data වලින් Data balance එක අඩු වෙන එකට තාමත් කිසිම විසඳුමක් නැහැ. වැඩක් නැහැ මුන්ට කියලා වෙන connection එකකට මාරු වුණහම ඉවරයි.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    29,711
    29,760
    113
    KY
    Data නැතිව ඉන්ටර්නෙට් යනවා කියපන්කො
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    6,840
    1,935
    113
    Kadawatha, Sri Lanka
    HUTCH SIM පාවිච්චි කරන උන්ට බුදු සරණයි. ලොකු bug එකක් තියෙනවා. පෙබරවාරි ඉඳලා complains 4 ක් දැම්මා කිසිම ව්සඳුමක් නැහැ අද වෙනකන්.

    Social media Unlimited 30days (Facebook, Whatsapp, Messanger & Youtube) Rs. 361/= Package එක Activate කරලා තියෙද්දි, Facebook එකෙන් video එකක් play කරපු ගමන් Normal data balance එකෙන් data අඩු වෙලා යනවා. Customer care වලට complain කළා, DNS විකාරයක් කියනවා. එහෙම option එකක් ගොඩක් mobile phone වල ඇත්තෙත් නැහැ. කිසිම විසඳුමක් නැහැ ඒ ප්‍රශ්නෙට. කසටමර් කෙයා එකේ ඉන්න අයවත් හරියට දන්නෙ නැහැ.

    භයානකම දේ SIM එකේ තියෙන Credit balance එකත් කිසිම අමතර සේවාවක්වත් activate වෙලා නැතිව ටික ටික අඩු වෙවී යනවා. Customer care එකෙන් පිළිගත්තා ප්‍රශ්නයක් තියෙනවා, Technical team එකට complain එක දාන්නම්, එතනින් නිකං අඩු වෙලා තියෙන ගාණ ආපහු add කරයි කියලා. තාමත් කිසිම action එකක් නැහැ. නිකං balance එක අඩු වෙවී යනවා.

    පෙබරවාරි වල ඉඳලයි මේ කේස් එක තියෙන්නෙ. HUTCH පාවිච්චි කරන අය චෙක් කරලා බලන්න. මම නම් මේ මාසෙ බලලා, විසඳුමක් නොදුන්නොත් connection එක අයින් කරලා දානවා. අන්තිම සවුත්තුයි සර්විස් එක.

    Reload ekak damma hutch app eken. Otp eka dala enter kalama hutch huttalage server error ekak awa. Card eken salli kapuna. Dan a unata balance ekata dapu gana gihillat na. Unta call kalama kiyanawa dawas 2 yailu update ekak denna. :angry:
    මට මේ case දෙකම වුණා. මට ලැබුණ විසදුමක් නම් නැ. Case දෙකටම මාස කීපයක් ඇති. 389 ට 100 GB හම්බ වුණ හින්දා content based packages activate කළේ නැ ඊට පස්සේ.
    Hutch app එකෙන් අවූල් ගියපු Reload එක Refund කලෙත් නැ. ඒ අතින් නම් chora.