HUTCH වල ලොකු bug එකක්

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    HUTCH SIM පාවිච්චි කරන උන්ට බුදු සරණයි. ලොකු bug එකක් තියෙනවා. පෙබරවාරි ඉඳලා complains 4 ක් දැම්මා කිසිම ව්සඳුමක් නැහැ අද වෙනකන්.

    Social media Unlimited 30days (Facebook, Whatsapp, Messanger & Youtube) Rs. 361/= Package එක Activate කරලා තියෙද්දි, Facebook එකෙන් video එකක් play කරපු ගමන් Normal data balance එකෙන් data අඩු වෙලා යනවා. Customer care වලට complain කළා, DNS විකාරයක් කියනවා. එහෙම option එකක් ගොඩක් mobile phone වල ඇත්තෙත් නැහැ. කිසිම විසඳුමක් නැහැ ඒ ප්‍රශ්නෙට. කසටමර් කෙයා එකේ ඉන්න අයවත් හරියට දන්නෙ නැහැ.

    භයානකම දේ SIM එකේ තියෙන Credit balance එකත් කිසිම අමතර සේවාවක්වත් activate වෙලා නැතිව ටික ටික අඩු වෙවී යනවා. Customer care එකෙන් පිළිගත්තා ප්‍රශ්නයක් තියෙනවා, Technical team එකට complain එක දාන්නම්, එතනින් නිකං අඩු වෙලා තියෙන ගාණ ආපහු add කරයි කියලා. තාමත් කිසිම action එකක් නැහැ. නිකං balance එක අඩු වෙවී යනවා.

    පෙබරවාරි වල ඉඳලයි මේ කේස් එක තියෙන්නෙ. HUTCH පාවිච්චි කරන අය චෙක් කරලා බලන්න. මම නම් මේ මාසෙ බලලා, විසඳුමක් නොදුන්නොත් connection එක අයින් කරලා දානවා. අන්තිම සවුත්තුයි සර්විස් එක.
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    Main Balance එකෙන් රුපියල් 500 ක් අසුවෙලා මගේ ඊට පස්සේ රුපියල් 50 ක් ඊයේ 70 ක්

    ඔව් බන්. නිකං සල්ලි ටික අඩු වෙනවා. කිසිම විසඳුමක් නැහැ.

    Cliq app එක දැම්මද?

    නැහැ.

    හච් තාම තියනවද?

    ඔය තියෙන්නෙ. කස්ටමර් කෙයාර් එකක් තියෙනවා කිසිම වැඩක් නැහැ. වැඩ කරන දින 5 ක් ඇතුලත විසඳුමක් දෙනවලු. දින 5 රබර් වගේ ඇදෙනවා පෙබරවාරි ඉඳලා.
     
    • Like
    Reactions: 2osama

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,979
    1
    15,763
    113
    HUTCH SIM පාවිච්චි කරන උන්ට බුදු සරණයි. ලොකු bug එකක් තියෙනවා. පෙබරවාරි ඉඳලා complains 4 ක් දැම්මා කිසිම ව්සඳුමක් නැහැ අද වෙනකන්.

    Social media Unlimited 30days (Facebook, Whatsapp, Messanger & Youtube) Rs. 361/= Package එක Activate කරලා තියෙද්දි, Facebook එකෙන් video එකක් play කරපු ගමන් Normal data balance එකෙන් data අඩු වෙලා යනවා. Customer care වලට complain කළා, DNS විකාරයක් කියනවා. එහෙම option එකක් ගොඩක් mobile phone වල ඇත්තෙත් නැහැ. කිසිම විසඳුමක් නැහැ ඒ ප්‍රශ්නෙට. කසටමර් කෙයා එකේ ඉන්න අයවත් හරියට දන්නෙ නැහැ.

    භයානකම දේ SIM එකේ තියෙන Credit balance එකත් කිසිම අමතර සේවාවක්වත් activate වෙලා නැතිව ටික ටික අඩු වෙවී යනවා. Customer care එකෙන් පිළිගත්තා ප්‍රශ්නයක් තියෙනවා, Technical team එකට complain එක දාන්නම්, එතනින් නිකං අඩු වෙලා තියෙන ගාණ ආපහු add කරයි කියලා. තාමත් කිසිම action එකක් නැහැ. නිකං balance එක අඩු වෙවී යනවා.

    පෙබරවාරි වල ඉඳලයි මේ කේස් එක තියෙන්නෙ. HUTCH පාවිච්චි කරන අය චෙක් කරලා බලන්න. මම නම් මේ මාසෙ බලලා, විසඳුමක් නොදුන්නොත් connection එක අයින් කරලා දානවා. අන්තිම සවුත්තුයි සර්විස් එක.
    TRCL එකට CC කරලා මේල් කරන්න
    [email protected]
    සම්පූර්ණ විස්තරය එක්ක... (සම්පූර්ණ කතාව, සාක්ෂි එක්ක ටයිම් ලයින් එක්ක හදාගන්න)

    ටිකක් කල් යන්න පුලුවන් වැඩෙ කරලා දෙනවා...
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    සල්ලි බොරුවට කැපුනනම්, ඒක කියල consumer affairs එකේ online complain එකක් දාන්න. ඒකම trc,caasl දෙක cc කරලා hutch එකට email එකක් දාන්න.

    මොබිටෙල් එකෙන් මගෙ ඔහොම බොරුවට කපාගෙන මම complain කරා. මට refund කරලා තිබුණා.
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    dan 10 parak withara hutch app eken ena offer walata salli dalaa offers active karala thiyeanwa, mukuth awulak nam welaa na... kelinam 40 gb sulu ganan walata dena nisa, aai wenama social media package data nam active karala naa bn...

    SIM එකේ main balance එකේ සල්ලි ටික නිකං අඩුවෙලා යන එකයි, 361/= Package එකෙයි තමයි මට නම් ප්‍රශ්නෙ ආවෙ. අනිත් ඒවා ගැන නම් දන්නෙ නැහැ. Customer care එකෙන් කිසිම විසඳුමක් දෙන්නෙ නැහැ.

    සල්ලි බොරුවට කැපුනනම්, ඒක කියල consumer affairs එකේ online complain එකක් දාන්න. ඒකම trc,caasl දෙක cc කරලා hutch එකට email එකක් දාන්න.

    මොබිටෙල් එකෙන් මගෙ ඔහොම බොරුවට කපාගෙන මම complain කරා. මට refund කරලා තිබුණා.

    මොකක්හරි ලොකු අවුලක් තියෙනවා. ටිකක් බලමු.
    ------ Post added on Mar 27, 2023 at 7:01 PM

    TRCL එකට CC කරලා මේල් කරන්න
    [email protected]
    සම්පූර්ණ විස්තරය එක්ක... (සම්පූර්ණ කතාව, සාක්ෂි එක්ක ටයිම් ලයින් එක්ක හදාගන්න)

    ටිකක් කල් යන්න පුලුවන් වැඩෙ කරලා දෙනවා...

    හරි මචන්. මේ සතිය බලලා දාන්න ඕනි.
    ------ Post added on Mar 27, 2023 at 7:02 PM
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    HUTCH SIM පාවිච්චි කරන උන්ට බුදු සරණයි. ලොකු bug එකක් තියෙනවා. පෙබරවාරි ඉඳලා complains 4 ක් දැම්මා කිසිම ව්සඳුමක් නැහැ අද වෙනකන්.

    Social media Unlimited 30days (Facebook, Whatsapp, Messanger & Youtube) Rs. 361/= Package එක Activate කරලා තියෙද්දි, Facebook එකෙන් video එකක් play කරපු ගමන් Normal data balance එකෙන් data අඩු වෙලා යනවා. Customer care වලට complain කළා, DNS විකාරයක් කියනවා. එහෙම option එකක් ගොඩක් mobile phone වල ඇත්තෙත් නැහැ. කිසිම විසඳුමක් නැහැ ඒ ප්‍රශ්නෙට. කසටමර් කෙයා එකේ ඉන්න අයවත් හරියට දන්නෙ නැහැ.

    භයානකම දේ SIM එකේ තියෙන Credit balance එකත් කිසිම අමතර සේවාවක්වත් activate වෙලා නැතිව ටික ටික අඩු වෙවී යනවා. Customer care එකෙන් පිළිගත්තා ප්‍රශ්නයක් තියෙනවා, Technical team එකට complain එක දාන්නම්, එතනින් නිකං අඩු වෙලා තියෙන ගාණ ආපහු add කරයි කියලා. තාමත් කිසිම action එකක් නැහැ. නිකං balance එක අඩු වෙවී යනවා.

    පෙබරවාරි වල ඉඳලයි මේ කේස් එක තියෙන්නෙ. HUTCH පාවිච්චි කරන අය චෙක් කරලා බලන්න. මම නම් මේ මාසෙ බලලා, විසඳුමක් නොදුන්නොත් connection එක අයින් කරලා දානවා. අන්තිම සවුත්තුයි සර්විස් එක.
    oya wage issues dialog,mobitel walath awa.2ma e issues fix karanna maasa gaanak giya. :confused2: okath ehema wenna puluwan.
     
    • Like
    Reactions: SpinXO

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,010
    34,459
    113
    Hutch කියන්නේ පට්ට පදු බොල. Dialog Mobitel slow නම් Airtel පාවිච්චි කරපං. ගෙදරදි භාවිතයට SLT fiber ගනිං
     
    • Like
    Reactions: SpinXO

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,909
    16,877
    113
    Colombo
    Rs. 8.13/- තියනව balance එක. screenshot එකක් ගහගත්ත. තව අඩු වෙලා තිබ්බොත් update එකක් දෙන්නම්.
     
    • Like
    Reactions: SpinXO

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    Hutch කියන්නේ ගූ ගොඩක් ඔකේ අවුල් පිරිලා

    Internet Disconnect වෙන අවුලක් තියෙනවා කොචර කිව්වත් හැදුවේ නැහැ උන්

    තව ගොඩක් කාලයක ඉදලා ලොකු අවුලක් තියෙනවා විනාඩියකට සැරයක් Connect වෙලා ඉන්නකොට IP එක වෙනස් වෙනවා.

    කරන්ට් එක නැටි වෙලාවට 2G Signal වත් නැහැ

    Customer Care එක අන්තිමයි
     
    • Like
    Reactions: SpinXO

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔය කියන පැකේජ් එක දාන එවුන්ට විතරද අවුල තියෙන්නේ?

    මම නම් උන්ට මැසේජ් කරලා ඇක්ටිවේට් වෙලා තියෙන සර්විස් ටික අයින් කරගත්තා.

    අපි නොදැනම කෝල් ටියුන් අනම් මනම් ඇක්ටිවේට් වෙන සීන් එකක් තියෙනවා.
     
    • Like
    Reactions: SpinXO

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    HUTCH SIM පාවිච්චි කරන උන්ට බුදු සරණයි. ලොකු bug එකක් තියෙනවා. පෙබරවාරි ඉඳලා complains 4 ක් දැම්මා කිසිම ව්සඳුමක් නැහැ අද වෙනකන්.

    Social media Unlimited 30days (Facebook, Whatsapp, Messanger & Youtube) Rs. 361/= Package එක Activate කරලා තියෙද්දි, Facebook එකෙන් video එකක් play කරපු ගමන් Normal data balance එකෙන් data අඩු වෙලා යනවා. Customer care වලට complain කළා, DNS විකාරයක් කියනවා. එහෙම option එකක් ගොඩක් mobile phone වල ඇත්තෙත් නැහැ. කිසිම විසඳුමක් නැහැ ඒ ප්‍රශ්නෙට. කසටමර් කෙයා එකේ ඉන්න අයවත් හරියට දන්නෙ නැහැ.

    භයානකම දේ SIM එකේ තියෙන Credit balance එකත් කිසිම අමතර සේවාවක්වත් activate වෙලා නැතිව ටික ටික අඩු වෙවී යනවා. Customer care එකෙන් පිළිගත්තා ප්‍රශ්නයක් තියෙනවා, Technical team එකට complain එක දාන්නම්, එතනින් නිකං අඩු වෙලා තියෙන ගාණ ආපහු add කරයි කියලා. තාමත් කිසිම action එකක් නැහැ. නිකං balance එක අඩු වෙවී යනවා.

    පෙබරවාරි වල ඉඳලයි මේ කේස් එක තියෙන්නෙ. HUTCH පාවිච්චි කරන අය චෙක් කරලා බලන්න. මම නම් මේ මාසෙ බලලා, විසඳුමක් නොදුන්නොත් connection එක අයින් කරලා දානවා. අන්තිම සවුත්තුයි සර්විස් එක.
    Hutch + Atisalat = Hutch 🤣🤣🤣🤣
     
    • Like
    Reactions: SpinXO