මම ගාව හච් සිම් 2ක් තියනවා එකකට 50ක් දැම්මම H-H 100 SMS 50 එනවා..
*141# ගැහුවම එන මෙනු එක මොකක්ද? weekly monthly කියලා තියනවා ඒ පැකේජ් 2ක මොනවාද? අනිත් සිම් එකේ *101# පැකේජ් සෙට් එකක් එනවා එ මොනාද? *161# තව සෙට් එකක් එනවා..පිත්තු වගේ මට ඔනි H-H ෆ්රරී කතා කරන්න පැකේජ් එකක්..කපල් එකක් නෙවෙයි..ඔනිම H එකකට..මගේ කලින් සිම් එකේ H-H 1700ක් තිබ්බා ඒවා නැතිවෙලා..
SMS එකක් එනවා පැකේජ් ඇක්ටිව් කරන්න 199 වඩා දාන්න කියලා..කියපල්ලා බලන්න