Dialog එකේ එවුන් ඩෙටා ටික උස්සන හින්දා එපා වෙලා හිටියේ.
ඉන්ටනෙට් යන්න තමයි ගත්තේ. ස්පීඩ් නම් හොදයි.
Cliq 4g කවදා දෙයිද දන්නේ නෑ. 3g එකන්ම් තෙරුමක් නෑ.. ඒක හින්ද activate කලේ නෑ.
Youtube Unlimited එක activate කලා..ඒක නම් අවුලක් නෑ. 480p බලන්න පුලුවන් buffer වෙන්නේ නැතිව.
උබලත් පාවිච්චි කරනවනම් කියපන් මොනාද වාසිම package එක කියලා.