Hutch සිම් එකක් ගත්තා

slickdeath

Well-known member
  • Sep 3, 2014
    2,410
    385
    83
    Dialog එකේ එවුන් ඩෙටා ටික උස්සන හින්දා එපා වෙලා හිටියේ.
    ඉන්ටනෙට් යන්න තමයි ගත්තේ. ස්පීඩ් නම් හොදයි.

    9502406888.png


    Cliq 4g කවදා දෙයිද දන්නේ නෑ. 3g එකන්ම් තෙරුමක් නෑ.. ඒක හින්ද activate කලේ නෑ.
    Youtube Unlimited එක activate කලා..ඒක නම් අවුලක් නෑ. 480p බලන්න පුලුවන් buffer වෙන්නේ නැතිව.

    උබලත් පාවිච්චි කරනවනම් කියපන් මොනාද වාසිම package එක කියලා.
     

    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    3,417
    1,352
    113
    මමත් Dialog පාවිච්චි කරන්නේ.ඒත් ඒත් YouTube unlimited එක ගොඩක් slow හින්දා Hutch YouTube unlimited එක දාගත්තා. 720p බලනවා කිසිම buffer එකක් නැතිව. එකම කේස් එක හැම තිස්සෙම page loading timeout වෙන එක තමා. එතකොට data off කරලා ආයිත් on කරන්න ඕනේ ආයිත් වැඩ කරන්න. දැන් නම් එපා වෙලා තියෙන්නේ....
     

    SheltonKolla

    Active member
  • Jul 31, 2007
    727
    141
    43
    math gaththa hutch sim ekak. speednam hondai. 14MPbs wage enawa. youtube unlimited ekath dagaththa. 720P videos load wenawa kisi awlak nathuwa. danatanam speed eka hondatama hondai. aran sathi dekak wage wenne.