නිකන් ටෙස්ට් කලාම
![]()
ඒ වෙලේම
1. 1. 1. 1 දැම්මට පස්සේ (with warp නෙමේ. ඒක දැම්මම ස්ලෝ වුනා)
![]()
![]()
Ithin oya podda up welaa wdk nhne ooi... danennwath nhane
නිකන් ටෙස්ට් කලාම
![]()
ඒ වෙලේම
1. 1. 1. 1 දැම්මට පස්සේ (with warp නෙමේ. ඒක දැම්මම ස්ලෝ වුනා)
![]()
![]()
ගණන් වැඩි කලාට පස්සේ ,ක්ලික් ඇප් එකට මාරු වුනා. මාසේ පැකේජ් එක 1009කට සෙට් වුනා.60GB වෙනකම් ස්පීඩ් ලිමිට් නෑ.@Dr.Amdan uba meka try karala ehema thiyeda?
Warp+ pay karalada gannespeed limit karala ban thiyenne.. mata kollek kiwwa, 1.1.1.1 vpn eka active kara ganna kiyala, rs 200 wage lu wenne masetama... eken speed eka tikak wadi wenawa kiwa.... mam karanna nam giye naa.. try karala balanna kemathi nam....
https://1.1.1.1/
@Dr.Amdan uba meka try karala ehema thiyeda?
comment kiyawapan... ekek dalaa thiyenawa dekenma lokuwata wenasak na kiyala.... tawa ekek dalaa thiyenawa 1 mbps wage speed up unaa kiyala.... wrap eka nemei ... anik eka... 180/- da koheda maseta....Warp+ pay karalada ganne![]()
hutch,airtel wala ehema prashnayak newei thiyenne.hutch,mobitel,airtel 3ma unge unge licenced 4G bands tikawath towers wala danne na godak towers wala support nathi nisa aluthin antenna danna wena nisa.airtel nm multi band capable unit danne kiyala kiyanawa.eth rural dala na b1,b41ෆයිබර් නොවන wireless ISP කෙනෙක්ටත් සීමාවල් තියෙනවා බන්, අසීමිත නෑ ඕවා.
ටවර් එකකට ප්රශ්නයක් නැතුව හැඩල් කරන්න පුළුවන් යුසර්ස් ගානක් තියෙනවා, ඒ සීමාව පැන්නම ඉතින් කොහෙන් හරි රිසෝසස් අඩු වෙන්න එපැයි. ඒක සාමාන්යයි.
ඔය ඉල්ලන ස්පීඩ් හැමෝටම දෙන්න නම් ඔය හැම ටවර් එකක්ම ෆයිබර් බැක්බොන් එකකට සම්බන්ධ කරන්න ඕන.