වැලිඩ් කිව්වෙ ආයේ පැක් එක ඇක්ටිව් කරනකම් ද නැත්තං ඇක්ටිව්කරල සති දෙකයිද?Thread 'Hutch 100Gb' https://elakiri.com/threads/hutch-100gb.2111664/
හැබයි මට ඊට පස්සේ දවසේ ආවා බැලන්ස් එක. ඊට පස්සේ දවසේ මන් 59ක රීලෝඩ් එකක් දැම්මා. ඒක නිසාද නැත්තන් හච් එකට කතා කරපු නිසාද දන්නේ නෑ. බැලන්ස් එක හැබයි වැලිඩ් තියෙන්නේ සති දෙකයි
ඇක්ටිව් කරලා සති දෙකයිවැලිඩ් කිව්වෙ ආයේ පැක් එක ඇක්ටිව් කරනකම් ද නැත්තං ඇක්ටිව්කරල සති දෙකයිද?
ඔව් බන් මගෙත් 70gb වගේ නැති උනාබැලන්ස් එක ඉස්සරහට ගේන එක නවත්තල නේද කලුවෝ!!![]()
matath oka una. call karala karala barima thana unta banala email dala tika dawasak yaddi kiwwa un ehen ewala thiyenne order karadawasata dawas thunakin wage poddak post office eke check karanna kiyala.ඔය කාලකන්නිගෙන් සිම් එකක් ඕඩර් කරා තාම නෑ. දැන්සති 3. අපරාදෙ 500 . කතාකරාම අඅනන්මනම් වට බයිලා ගහනවා. හෙටම එවන්නම් ලු. ඕඩර් එක හොයාගන්න බෑලු
බැලන්ස් එක ඉස්සරහට ගේන එක නවත්තල නේද කලුවෝ!!![]()
කාලයක් දීල, කිසි හේතුවක් නොකියා එකපාරම නොදී ඉදියම හිත රිදෙනවා කලුවෝ100GB RS900 ta deela thawath loba wenne epa yakkune
un ohmawath dena eka gana sathutu weyau. Wena un ekekwath ohma denne nane


අනේද කියන්නේ. වෙන එවුනුත් ඔහොම ලාභෙට දෙනවා නම් ,එක්ස්ෆයර් වුන පැකේජ් වලට ඉතුරු ඩේටා ඉස්සරහට ගේනවා නම් මුන්ට බැන්නත් කමක් නෑ100GB RS900 ta deela thawath loba wenne epa yakkune
un ohmawath dena eka gana sathutu weyau. Wena un ekekwath ohma denne nane