Hutch 100gb වැරි කඩේ! 😐😐😐

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,266
    21,142
    113
    බැලන්ස් එක ඉස්සරහට ගේන එක නවත්තල නේද කලුවෝ!! 😢😢😢
     
    • Sad
    Reactions: zid2021

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    Thread 'Hutch 100Gb' https://elakiri.com/threads/hutch-100gb.2111664/
    හැබයි මට ඊට පස්සේ දවසේ ආවා බැලන්ස් එක. ඊට පස්සේ දවසේ මන් 59ක රීලෝඩ් එකක් දැම්මා. ඒක නිසාද නැත්තන් හච් එකට කතා කරපු නිසාද දන්නේ නෑ. බැලන්ස් එක හැබයි වැලිඩ් තියෙන්නේ සති දෙකයි
     
    • Like
    Reactions: pathaleiretta

    වැලිඩ් කිව්වෙ ආයේ පැක් එක ඇක්ටිව් කරනකම් ද නැත්තං ඇක්ටිව්කරල සති දෙකයිද?
     
    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    වැලිඩ් කිව්වෙ ආයේ පැක් එක ඇක්ටිව් කරනකම් ද නැත්තං ඇක්ටිව්කරල සති දෙකයිද?
    ඇක්ටිව් කරලා සති දෙකයි
     
    • Sad
    Reactions: pathaleiretta

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,556
    1
    51,240
    113
    ප*යාගල
    sorry.com
    ඔය කාලකන්නිගෙන් සිම් එකක් ඕඩර් කරා තාම නෑ. දැන්සති 3. අපරාදෙ 500 . කතාකරාම අඅනන්මනම් වට බයිලා ගහනවා. හෙටම එවන්නම් ලු. ඕඩර් එක හොයාගන්න බෑලු
     
    • Sad
    Reactions: pathaleiretta

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,636
    113
    Malfoy Manor, Wiltshire, England.
    ඔය කාලකන්නිගෙන් සිම් එකක් ඕඩර් කරා තාම නෑ. දැන්සති 3. අපරාදෙ 500 . කතාකරාම අඅනන්මනම් වට බයිලා ගහනවා. හෙටම එවන්නම් ලු. ඕඩර් එක හොයාගන්න බෑලු
    matath oka una. call karala karala barima thana unta banala email dala tika dawasak yaddi kiwwa un ehen ewala thiyenne order karadawasata dawas thunakin wage poddak post office eke check karanna kiyala.
    post office ekata gihin baluwama thibba. sl post eke un deliver karanne nathuwa ohe innawa. poddak post eke check karanna
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    බැලන්ස් එක ඉස්සරහට ගේන එක නවත්තල නේද කලුවෝ!! 😢😢😢

    ඔව් නවත්තලා. මගෙ expire වෙන්න කලින් දවසේ 20 GB විතර ඉතුරු වෙලා තිබුනා. එදාම පැකේජ් එක ඇක්ටිව් කලාම total 120 GB වුනා. හැබැයි දවස් දෙකකට පස්සේ අර ඇඩ් වෙච්ච 20GB ආයෙ අයින් වෙලා.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,266
    21,142
    113
    100GB RS900 ta deela thawath loba wenne epa yakkune

    un ohmawath dena eka gana sathutu weyau. Wena un ekekwath ohma denne nane
    කාලයක් දීල, කිසි හේතුවක් නොකියා එකපාරම නොදී ඉදියම හිත රිදෙනවා කලුවෝ :baffled: :baffled: :baffled: :confused::confused:
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    උබලට එහෙම හරි ඔෆර් එක හම්බෙනව අපිට එහෙමත් නෑ..
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    100GB RS900 ta deela thawath loba wenne epa yakkune

    un ohmawath dena eka gana sathutu weyau. Wena un ekekwath ohma denne nane
    අනේද කියන්නේ. වෙන එවුනුත් ඔහොම ලාභෙට දෙනවා නම් ,එක්ස්ෆයර් වුන පැකේජ් වලට ඉතුරු ඩේටා ඉස්සරහට ගේනවා නම් මුන්ට බැන්නත් කමක් නෑ
     
    • Like
    Reactions: uajanath

    podiya22

    Well-known member
  • Jan 3, 2023
    694
    712
    93
    offer එකක් දීලා බැනුනුත් අලනවා, hutch හුත්තලා. අඩුම තරමේ ඕය offer එක අයින් කරලා දැම්මනම් network එක හරි speed වෙයි 😂
     
    • Haha
    Reactions: Dr.Amdan