Hutch 100Gb

Fade

Well-known member
  • May 25, 2022
    1,170
    2,334
    113
    මේ මාසේ ඉදන් මේ පැකේජ් එක දැම්මම ගිය මාසේ ඉතිරි වෙලා තිබ්බ ඩේටා ටික ගන්න බැරිද ? කලින් මාස වලනම් ඒ ඩේටා ටිකත් ආවා. ගිය මාසේ ඩේටා වලින් 18Gb ඉතිරි වෙලා තිබ්බා. අද බලද්දි 100Gb විතරයි තියෙන්නේ. ඊයේ 900 රීලෝඩ් කරාම ෆෝන් ඒකේ තිබ්බ Rs.14 කැපිලා. ඒකත් මිසින්ග්.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393

    ඔතන මෙහෙම සින් එකක් තියෙනව්...

    උබ පැකේජ් එක ඇක්ටිව් කරන්න කලින් බලන්න ඕන හච් app එකට ලොග් වෙලා උබට ඒ ඔෆ්ෆෙර් එක තියේද කියල... සමහර වෙලාවට මේ මාසේ තියෙනවා ඊලග මාසේ නැති වෙනවා.. මට එහෙම වුනා දෙපාරක් වගේ...

    ඉතින් උබ පුරුද්දට නිකන් ම සල්ලි ටික දාලා කෝඩ් එකෙන් ඇක්ටිව් කරන්න යන්න එපා...

    data නම් බන් රිමෙන් gb ටික ට්‍රාන්ස්ෆර් කරනවා...... හැබැයි දැන් ඇක්ටිව් තියෙන පැකේජ් එක එක්පයර් වෙන්න කලින් උබ අලුත් එකක් දා ගන්න ඕන... එතකොට තමයි ට්‍රාන්ස්ෆෙර් කරන්නේ... ඉතින් current පැක් එක එක්ස්පයර් වෙන්න දවසටකට වගේ කලින් අලුත් එකක් දාගනින්...
     
    මන් කතා කරා බන් හච් එකට. අර rs.14 කැපුනේ මන් මොකක්ද 7me කියලා එකක් ඇක්ටිව් කරගත්තලු. හැබයි එහෙම මගුලක් මන් ඇක්ටිව් කරගත්තේ නෑ. රීලෝඩ් එක දැම්මට පස්සේ තමයි කැපුනේ. ඊට පස්සේ උන් ඒක ඩිඇක්ටිවේට් කරා. මට කොහොමත් 100gb ඔෆර් එක තියෙනවා බන්. මන් හච් ඇප් එකෙන් තමයි ඇක්ටිව් කරගන්නේ හැමදාම. උන් මට කිව්වේ කලින් ඩේටා remain වෙන්නේ ඒ ඩේටා expire වෙච්ච වෙලාවෙන් පස්සේ ඇක්ටිව් කරගත්තොත් කියලා. මන් මේ සැරේ ඇක්ටිව් කරගත්තේ expire වෙන්න කලින්. මන් කලින් මාසේ දෙකේනම් ඇක්ටිව් කරග්ත්තේ ඩේටා expire වුනාට පස්සේ. එතකොට ඩේටා රිමේන් වුනා. අනේ මන්දා මුන් කියන ඒවා මට ශුවර් නෑ. කොහොමහරි මට මේ සැරේ කලින් ඩේටා රිමේන් වුනේ නෑ මේ ඔෆර් එකේ
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,508
    8,120
    113
    Rupee 30ක්‌ දාපන් දාන හැම රිලෝඩ් එකටම 2gb නිකන් ලැබෙනවා.
     
    • Like
    Reactions: Amith0424

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    yahh this is true....

    @Dr.Amdan uba kohomadaa pack active karanne...
    100gb nam
    Reload > *109#

    ඉවර වෙන්න කලින් දවසේ ඇප් එක කොහොමත් බලනවා.ඒ හින්දා අවුලක් වෙලා නෑ

    එකම පැකේජ් එක දිගටම දානවා නම් තමයි කලින් මාසේ ඩේටා ඉතුරු වුනොත් ඊලග මාසේ පැකේජ් එකට එකතු වෙන්නේ.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    ඉවර වෙන්න කලින් දවසේ ඇප් එක කොහොමත් බලනවා.ඒ හින්දා අවුලක් වෙලා නෑ
    active karanne kohomada? iwara wenna kalin dawase neh?
     
    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,432
    3,817
    113
    මේ මාසේ ඉදන් මේ පැකේජ් එක දැම්මම ගිය මාසේ ඉතිරි වෙලා තිබ්බ ඩේටා ටික ගන්න බැරිද ? කලින් මාස වලනම් ඒ ඩේටා ටිකත් ආවා. ගිය මාසේ ඩේටා වලින් 18Gb ඉතිරි වෙලා තිබ්බා. අද බලද්දි 100Gb විතරයි තියෙන්නේ. ඊයේ 900 රීලෝඩ් කරාම ෆෝන් ඒකේ තිබ්බ Rs.14 කැපිලා. ඒකත් මිසින්ග්.
    900ta 100GB ganne kohomada ?
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    900ta 100GB ganne kohomada ?
    Hutch app dagena

    loyalty > my offers balapan

    84-ECF73-E-0-C75-4584-B5-E5-ED3272-D9488-D.png
     
    • Like
    Reactions: rockmon

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,628
    11,623
    113
    hutch sim wala offer ekak .. hemotama naa.. hutch parana sim ekak thiyenawa nam hutch app eka download karagena eke offer tab eke balapan
    parana unath hutch walata hondata salli wiyadam karana unta denne naha. offers witharak daana hingannanta witharai denne..
    awrudu 10+ parana offer nathuwath hama masema loku ganan walata data package dapu sim 2k thiyanawa.. 2tama oya offer eka naha..
    un hadanne salli wiyadam karana ungen offers nodi digatama galawanna..
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    මන් ඩේට ටික extend කරන්නෙ උන්ගෙ ෆ්‍රී 7days mb add කරල.
    එහෙම ඇඩ් කරන්නෙ කොහොමද? ඇප් එකෙන්ද කෝඩ් එකක් තියෙනවද?
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,204
    21,028
    113
    මට නම් පැක් එක ඉවර උනගමන් රීලෝඩ් එක දාල පැක් එක ඇක්ටිව් කරාම ඉතුරු ඩේට ටික ඇඩ් වෙනවා