Hutch 100GB for Rs.284 [offer]

hasi_2

Well-known member
  • Aug 8, 2014
    2,039
    522
    113
    මම මුලින්ම hutch sim 2 ගත්තා අවුරුද්දකට වගේ කලින් ඒ 1sim එකකට rs265 2000min offer 1 තිබුනා මම 2 පාරක් විතර active කරා 😁,පස්සේ deta package වලට විතරයි Use කරේ ,ඒ offer එක අයින් කරලා තිබුනා app එකේන් 😁 internet deta package පාවිච්චි කරපු හින්දද දන්නෑ මට sim දෙකට ම ,offer එක 100gb rs900 හම්බඋනා 😊තව sim එකක් ගත්තා මාස 3 කලින් ඒකට තමා 389 offer එක set උනේ 😁 මම හිතන්නේ sim 1 deta, call , පාවිච්චි අනුව තමා offer set වෙන්නේ , (මගේ අදහසක් විතරයි 😊)
     
    • Like
    Reactions: Kavindu1221

    deestheman

    Well-known member
  • Jul 20, 2010
    2,406
    707
    113
    Here and There!!
    ඔයිට කලින් රු. 200ට 50GBක් දෙන ඔෆර් එකකට මේකේ එකෙක් වාදෙකත් පැටලුනා.SMS ආපු දවසෙම රිලෝඩ් කරන කතාව මම හිතෙන් හදාගත්තු එකක් කියලා මිනිහා කියනවා.:rofl:

    මට ඉතින් මගේ තර් කේ ඔප්පු කරන්නත් බෑ. කස්ටමර් කෙයාර් එකට ගත්තු කෝල් එකවත් රෙකෝඩ් කරලා තිබ්බා නම් කියල හිතුනා පස්සේ.

    නාගරික පැතිවල නම් කොහොම දන්නේ නෑ බන්.ටවර් එකක් ලග පාතක තියෙයි නම් හරි ඉතින්.

    අපිට ලගක ටවර් එකක් නෑ.බලපන්කෝ signal strength එහෙම.. -100dBm .හැබැයි FDD B3 ලොක් කරලා දුන්නම ස්පීඩ් හොඳට තියෙනවා.

    ඩොන්ගල් වල නම් බ්‍රෑන්ඩ් ලොක් කරන්න බැරි හින්දා උඹට ස්පීඩ් අඩුවෙන්නත් පුලුවන්.
    ට්‍රයි කරල බලපන් ඉතින්.
    ------ Post added on Jan 20, 2023 at 11:54 PM
    දැන්වත් තේරෙනවද sms දෙකේ වෙනස? 🤣🤣

    එකත් නෑ නෑ කියයි 🤣🤣
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    දැන්වත් තේරෙනවද sms දෙකේ වෙනස? 🤣🤣

    එකත් නෑ නෑ කියයි 🤣🤣

    උඹෙයි මගෙයි සිම් දෙක වෙනස් තමයි.:ROFLMAO:

    EdhCJH2.png

    දැන් කියහන් කෝ මේකත් මම හිතින් හදලා අතින් එඩිට් කරලා දාපු එකක් කියලා.:ROFLMAO:

    කෝල් රෙකෝඩ් කලා නම් මගේ අනිත් කතාවත් ඇත්ත කියලා ඔප්පු කරන්න තිබ්බා.
     
    deestheman

    Well-known member
  • Jul 20, 2010
    2,406
    707
    113
    Here and There!!
    උඹෙයි මගෙයි සිම් දෙක වෙනස් තමයි.:ROFLMAO:

    EdhCJH2.png

    දැන් කියහන් කෝ මේකත් මම හිතින් හදලා අතින් එඩිට් කරලා දාපු එකක් කියලා.:ROFLMAO:

    කෝල් රෙකෝඩ් කලා නම් මගේ අනිත් කතාවත් ඇත්ත කියලා ඔප්පු කරන්න තිබ්බා.

    Sim deke wenasa nemei yako. Oke inna UN danna de thamai. Dan watch ubata therenawada un monada kiyan e kiyala?

    Offer eka aran eke reload pic ekai away sms.ekain Ara kain dapu eke aye balapan.

    Dan uba mokada kiyanne. Kalim offer Mega Offer eka sms apu dawasema recharge karanne oni ne kiyala 🤣
     
    • Like
    Reactions: Kavindu1221

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    Dan uba mokada kiyanne. Kalim offer Mega Offer eka sms apu dawasema recharge karanne oni ne kiyala 🤣

    මගේ දවසේ කතාව පැත්තකින් තියමුකෝ.මොකද එදා උන්ගේ ඒජන්ට් කියපු දේ ඔප්පු කරන්න මට දැන් කෝල් රෙකෝඩින් එකක් නෑනේ.

    උඹ එදා දාපු ස්ක්‍රීන් ෂොට් එකේ හැටියට එස් එම් එස් එක ඇවිත් දවස් 30ක් යනකම් ඒ එස් එම් එස් ඔෆර් එක වලංගුයි නේ.(ඔෆර් එක ඇක්ටිවේට් කලාම ලැබෙන ඩේටා පැකේජ් එක වැලිඩ් වෙන දින ගාන නෙමෙයි.)

    මම උන්ගෙන් ඒ චැට් එකෙන්ම ඔෆර් එස් එම් එස් වල වැලිඩ් ෆීරියඩ් එක ඇහුවම මෙහෙයි දැන් කියන්නේ. 50GB for Rs.200 offer - validation period - 7days (hutch customer care)

    EdhCJH2.png

    ලැබෙන හැම ඔෆර් එස් එම් එස් එකක්ම වලංගු වෙන්නේ දවස් 7යි - hutch customer care

    Hdcg3Da.png

    දැන් කියහන්කෝ දවස් 30ද දවස් 7ද කියලා

    ඔන්න මේ ත්‍රෙඩ් එකේ දාපු ඔෆර් දෙකේ(100GB for Rs.284 ,100GB & 3000mins for Rs.389) වලංගු කාලේ..දවස් 7යි - hutch customer care

    qilc5BR.png

    ඔන්න සාක්ෂි එක්ක දැම්ම.නැත්නම් මම හිතින් හදාගත්තුවා කියයි.
     
    • Haha
    Reactions: deestheman

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    Hutch signal තියනවද බං අපරාදේ බං mobitel වල 280/= 40gb සතියක පැකේජ් එක
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    Hutch signal තියනවද බං අපරාදේ බං mobitel වල 280/= 40gb සතියක පැකේජ් එක
    ඩයල් එකක් ත්‍රෙඩ් එකක කියලා තිබ්බා උන්ගේ 20Mbps ලිමිට් එක අයින් කරගෙන යන කතාවක්.මේ අවුරුද්දේ ස්පීඩ් එක දෙගුණයකට කිට්ටු වෙන්න වැඩි වුනා මගේ නම්.

    අර කිව්වා වගේ උඹලා පැත්තේ 20Mbps limit අයින් කරලා නම් සාමාන්‍යයෙන් හොඳ ස්පීඩ් එකක් එන්න පුලුවන්.උඹ ඉන්න පළාත අනුව තමයි ඉතින්.
     
    deestheman

    Well-known member
  • Jul 20, 2010
    2,406
    707
    113
    Here and There!!
    මගේ දවසේ කතාව පැත්තකින් තියමුකෝ.මොකද එදා උන්ගේ ඒජන්ට් කියපු දේ ඔප්පු කරන්න මට දැන් කෝල් රෙකෝඩින් එකක් නෑනේ.

    උඹ එදා දාපු ස්ක්‍රීන් ෂොට් එකේ හැටියට එස් එම් එස් එක ඇවිත් දවස් 30ක් යනකම් ඒ එස් එම් එස් ඔෆර් එක වලංගුයි නේ.(ඔෆර් එක ඇක්ටිවේට් කලාම ලැබෙන ඩේටා පැකේජ් එක වැලිඩ් වෙන දින ගාන නෙමෙයි.)

    මම උන්ගෙන් ඒ චැට් එකෙන්ම ඔෆර් එස් එම් එස් වල වැලිඩ් ෆීරියඩ් එක ඇහුවම මෙහෙයි දැන් කියන්නේ. 50GB for Rs.200 offer - validation period - 7days (hutch customer care)

    EdhCJH2.png

    ලැබෙන හැම ඔෆර් එස් එම් එස් එකක්ම වලංගු වෙන්නේ දවස් 7යි - hutch customer care

    Hdcg3Da.png

    දැන් කියහන්කෝ දවස් 30ද දවස් 7ද කියලා

    ඔන්න මේ ත්‍රෙඩ් එකේ දාපු ඔෆර් දෙකේ(100GB for Rs.284 ,100GB & 3000mins for Rs.389) වලංගු කාලේ..දවස් 7යි - hutch customer care

    qilc5BR.png

    ඔන්න සාක්ෂි එක්ක දැම්ම.නැත්නම් මම හිතින් හදාගත්තුවා කියයි.
    30 da 7 da newei katawa. Sms eka apubdawase recharge karanna oni ne kiyana ekai katawa.

    Call karma edamam kiyala kiwuwe mamada? Messenger ekein ahuwama 30 kiyala kiwuwe mamada ? Chat ekein ahuwama 7 kiyala kiwuwe mamada?

    Offer eka awithnaapu dawase natuwa wena dawasama recharge karala offer eka pahu hiya awurudde gatte Mama. Eka screen pic eka daapu eke balapan.

    Dan pahadilida Sms Eka ahu dawase recharge karanna oni ne kiyala 🤣

    Screenshot_2023-01-21-09-24-21-532_com.facebook.orca.jpg
    . මේකට උත්තරයක් දුන්නොත් අයේ දාන්නම් හොදේ 🤣🤣🤣
    ------ Post added on Jan 21, 2023 at 9:26 AM
    Screenshot_2023-01-21-09-26-29-068_com.facebook.orca-edit.jpg
     
    Attachments

    • Screenshot_2023-01-21-09-24-29-422_com.facebook.orca.jpg
      Screenshot_2023-01-21-09-24-29-422_com.facebook.orca.jpg
      568.7 KB · Views: 38

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    30 da 7 da newei katawa. Sms eka apubdawase recharge karanna oni ne kiyana ekai katawa.

    "මගේ දවසේ කතාව පැත්තකින් තියමුකෝ.මොකද එදා උන්ගේ ඒජන්ට් කියපු දේ ඔප්පු කරන්න මට දැන් කෝල් රෙකෝඩින් එකක් නෑනේ."

    පොඩි එකෙක් වගේනේ උබ.ඒ සාක්ෂිය ලග නැති හින්දා තමයි කලින් රිප්ලයි එකේ මෙහෙම කිව්වේ.
     
    deestheman

    Well-known member
  • Jul 20, 2010
    2,406
    707
    113
    Here and There!!
    "මගේ දවසේ කතාව පැත්තකින් තියමුකෝ.මොකද එදා උන්ගේ ඒජන්ට් කියපු දේ ඔප්පු කරන්න මට දැන් කෝල් රෙකෝඩින් එකක් නෑනේ."

    පොඩි එකෙක් වගේනේ උබ.ඒ සාක්ෂිය ලග නැති හින්දා තමයි කලින් රිප්ලයි එකේ මෙහෙම කිව්වේ.
    පොඩි එකෙක් වෙන්න එපා බං. දන් තිකකට කලින් දැම්මා එකේ තිබ්බේ උනේ සිම් එකේ වෙනසයි මගේ සිම් එකේ වෙනසයි කියලා. මටන්පොද්දක් කියපන්කෝ මේ විස්තරයක් මසෙන්ජර් එකේ ඇහුවම මම use කරන සිම් ඒක උන්ට පේනවද🤣🤣🤣

    හිතුවා ලිව්වා
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    පොඩි එකෙක් වෙන්න එපා බං. දන් තිකකට කලින් දැම්මා එකේ තිබ්බේ උනේ සිම් එකේ වෙනසයි මගේ සිම් එකේ වෙනසයි කියලා. මටන්පොද්දක් කියපන්කෝ මේ විස්තරයක් මසෙන්ජර් එකේ ඇහුවම මම use කරන සිම් ඒක උන්ට පේනවද🤣🤣🤣

    කෝල් රෙකෝඩින් නැති හින්දා දවසේ කතාව ඔප්පු කරන්න බැරි පැත්තකින් තියමු කිව්වම ,ඒකෙම එල්ලෙන උබ පොඩි එකෙක් නෙමෙයිද?

    "සිම් එකේ වෙනසයි මගේ සිම් එකේ වෙනසයි"කින්ඩියට කිව්ව එකත් සීරියස් ගත්තට මම මොනවා කරන්නද?

    :ROFLMAO:
     
    deestheman

    Well-known member
  • Jul 20, 2010
    2,406
    707
    113
    Here and There!!
    ඇත්තම කීවොත් මම මේ ත්‍රීඩ් එකේ රෙප්ල්‍යි කරේ අර කලින් ඔෆර් එකේ Sms ආපු දවසේම recharge කරන්න ඕනි නෑ කියලා කියන්න.

    එක එහෙම active කරලා උසේ කරපු එකෙක් කිව්වම එක අහපන්. එකට පුළුවන් සාක්කි මගේ අකවුන්ට් එකේ තියෙන ඒවත් දැම්මා.

    Cs උන් හච් ද ඩයලොග් ද මොකක් වුණත් කියන්නේ පට්ට බොරු. උබ ආතල් එකක් තියේ නම් ආයේ වෙලාවක කෝල් කරලා එක කියන ඒක බලපන්. එකට එකක් වෙනස්

    ඇත්තටම පාවිච්චි කරන එකෙක් කියන එක පිළිගනින්. මොකද මට ref බෝනයි එකක් එනවද කිව්වා කියලා

    එහෙනම් බායි
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,894
    23,743
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷

    :yes: මේ කතාකලාම එකක් කියනව.ආයෙ ගත්තම එකෙක් එකක් කියනව. හිතෙන ඒව උන් කියන්නෙ. cliq එකේ fup එක ඇහුව එක පාරක් පට්ට පල් බොරු අතඇරියෙ උන්. මන් ඇහුව බැරිමතැන උඹල හුච් එකේද වැඩ කරන්නෙ කියල. :lol: එකෙක් නිදි මතේ වැල් බයිල ගහනව. උගෙන් නිදිද අහල නිදාගනින් කියල තිබ්බ.
    ඕකුන් සෙට් එක hire කරන උන් firm වලින්.
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    මොකක්ද ඒ පැකේජ් එක? :eek:
    Mobitel බං රැ.280යි සතියකටම YouTubeGoogleFacebookWhatsAppZoomTeamsO365TikTokInstagramSpotifyGoogle MeetMessenger
    ඔය ඔක්කොටම 40gb හම්බෙනවා speed limit නෑ youtube එහෙම hd data තියනවා.
     
    • Wow
    Reactions: garfieldzz

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    Thank you

    baluwa. dekatama thiyenne 100GB - Rs 900 gaane. tawa rs145,225, 375 gaane pakcage thiyenne.

    284ta naha :(
    ithin 100 gb madida oya gaanata... hodatama watinawa ne ban. නිකන් හිතලා බලපන්කො කොච්චර ලාබද කියල... මම slt එකේ 34 ජිබි වල 2,300/- ගෙවනවා වැට් එක්ක....

    උබ ගේ සිම් එක කොච්චර පරණද ? අලුත් ම එව්වා ද අද ඊයේ ගත්ත?
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    Hutch SIM එක කොච්චර පරණ වෙන්න ඕනිද 100 GB Offer එක එන්න?
    eka labenne oyage usage eka anuwa.
    oya voice packs, minutes godak use karanawa nam data offers godak enawa.

    :yes: මේ කතාකලාම එකක් කියනව.ආයෙ ගත්තම එකෙක් එකක් කියනව. හිතෙන ඒව උන් කියන්නෙ. cliq එකේ fup එක ඇහුව එක පාරක් පට්ට පල් බොරු අතඇරියෙ උන්. මන් ඇහුව බැරිමතැන උඹල හුච් එකේද වැඩ කරන්නෙ කියල. :lol: එකෙක් නිදි මතේ වැල් බයිල ගහනව. උගෙන් නිදිද අහල නිදාගනින් කියල තිබ්බ.
    ඕකුන් සෙට් එක hire කරන උන් firm වලින්.
    ow.
    podi network 3ma customer care un pissu kiyawana scene wadi.
    dialog walath e wage un tikk innawa.
    ------ Post added on Jan 21, 2023 at 12:38 PM