දැන්වත් තේරෙනවද sms දෙකේ වෙනස?ඔයිට කලින් රු. 200ට 50GBක් දෙන ඔෆර් එකකට මේකේ එකෙක් වාදෙකත් පැටලුනා.SMS ආපු දවසෙම රිලෝඩ් කරන කතාව මම හිතෙන් හදාගත්තු එකක් කියලා මිනිහා කියනවා.
මට ඉතින් මගේ තර් කේ ඔප්පු කරන්නත් බෑ. කස්ටමර් කෙයාර් එකට ගත්තු කෝල් එකවත් රෙකෝඩ් කරලා තිබ්බා නම් කියල හිතුනා පස්සේ.
නාගරික පැතිවල නම් කොහොම දන්නේ නෑ බන්.ටවර් එකක් ලග පාතක තියෙයි නම් හරි ඉතින්.
අපිට ලගක ටවර් එකක් නෑ.බලපන්කෝ signal strength එහෙම.. -100dBm .හැබැයි FDD B3 ලොක් කරලා දුන්නම ස්පීඩ් හොඳට තියෙනවා.
ඩොන්ගල් වල නම් බ්‍රෑන්ඩ් ලොක් කරන්න බැරි හින්දා උඹට ස්පීඩ් අඩුවෙන්නත් පුලුවන්.
ට්‍රයි කරල බලපන් ඉතින්.
------ Post added on Jan 20, 2023 at 11:54 PM
දැන්වත් තේරෙනවද sms දෙකේ වෙනස?
එකත් නෑ නෑ කියයි![]()
උඹෙයි මගෙයි සිම් දෙක වෙනස් තමයි.
![]()
දැන් කියහන් කෝ මේකත් මම හිතින් හදලා අතින් එඩිට් කරලා දාපු එකක් කියලා.
කෝල් රෙකෝඩ් කලා නම් මගේ අනිත් කතාවත් ඇත්ත කියලා ඔප්පු කරන්න තිබ්බා.
Dan uba mokada kiyanne. Kalim offer Mega Offer eka sms apu dawasema recharge karanne oni ne kiyala![]()
ඩයල් එකක් ත්‍රෙඩ් එකක කියලා තිබ්බා උන්ගේ 20Mbps ලිමිට් එක අයින් කරගෙන යන කතාවක්.මේ අවුරුද්දේ ස්පීඩ් එක දෙගුණයකට කිට්ටු වෙන්න වැඩි වුනා මගේ නම්.Hutch signal තියනවද බං අපරාදේ බං mobitel වල 280/= 40gb සතියක පැකේජ් එක
30 da 7 da newei katawa. Sms eka apubdawase recharge karanna oni ne kiyana ekai katawa.මගේ දවසේ කතාව පැත්තකින් තියමුකෝ.මොකද එදා උන්ගේ ඒජන්ට් කියපු දේ ඔප්පු කරන්න මට දැන් කෝල් රෙකෝඩින් එකක් නෑනේ.
උඹ එදා දාපු ස්ක්‍රීන් ෂොට් එකේ හැටියට එස් එම් එස් එක ඇවිත් දවස් 30ක් යනකම් ඒ එස් එම් එස් ඔෆර් එක වලංගුයි නේ.(ඔෆර් එක ඇක්ටිවේට් කලාම ලැබෙන ඩේටා පැකේජ් එක වැලිඩ් වෙන දින ගාන නෙමෙයි.)
මම උන්ගෙන් ඒ චැට් එකෙන්ම ඔෆර් එස් එම් එස් වල වැලිඩ් ෆීරියඩ් එක ඇහුවම මෙහෙයි දැන් කියන්නේ. 50GB for Rs.200 offer - validation period - 7days (hutch customer care)
![]()
ලැබෙන හැම ඔෆර් එස් එම් එස් එකක්ම වලංගු වෙන්නේ දවස් 7යි - hutch customer care
![]()
දැන් කියහන්කෝ දවස් 30ද දවස් 7ද කියලා
ඔන්න මේ ත්‍රෙඩ් එකේ දාපු ඔෆර් දෙකේ(100GB for Rs.284 ,100GB & 3000mins for Rs.389) වලංගු කාලේ..දවස් 7යි - hutch customer care
![]()
ඔන්න සාක්ෂි එක්ක දැම්ම.නැත්නම් මම හිතින් හදාගත්තුවා කියයි.
30 da 7 da newei katawa. Sms eka apubdawase recharge karanna oni ne kiyana ekai katawa.
පොඩි එකෙක් වෙන්න එපා බං. දන් තිකකට කලින් දැම්මා එකේ තිබ්බේ උනේ සිම් එකේ වෙනසයි මගේ සිම් එකේ වෙනසයි කියලා. මටන්පොද්දක් කියපන්කෝ මේ විස්තරයක් මසෙන්ජර් එකේ ඇහුවම මම use කරන සිම් ඒක උන්ට පේනවද"මගේ දවසේ කතාව පැත්තකින් තියමුකෝ.මොකද එදා උන්ගේ ඒජන්ට් කියපු දේ ඔප්පු කරන්න මට දැන් කෝල් රෙකෝඩින් එකක් නෑනේ."
පොඩි එකෙක් වගේනේ උබ.ඒ සාක්ෂිය ලග නැති හින්දා තමයි කලින් රිප්ලයි එකේ මෙහෙම කිව්වේ.
පොඩි එකෙක් වෙන්න එපා බං. දන් තිකකට කලින් දැම්මා එකේ තිබ්බේ උනේ සිම් එකේ වෙනසයි මගේ සිම් එකේ වෙනසයි කියලා. මටන්පොද්දක් කියපන්කෝ මේ විස්තරයක් මසෙන්ජර් එකේ ඇහුවම මම use කරන සිම් ඒක උන්ට පේනවද![]()
ඇත්තම කීවොත් මම මේ ත්‍රීඩ් එකේ රෙප්ල්‍යි කරේ අර කලින් ඔෆර් එකේ Sms ආපු දවසේම recharge කරන්න ඕනි නෑ කියලා කියන්න.
එක එහෙම active කරලා උසේ කරපු එකෙක් කිව්වම එක අහපන්. එකට පුළුවන් සාක්කි මගේ අකවුන්ට් එකේ තියෙන ඒවත් දැම්මා.
Cs උන් හච් ද ඩයලොග් ද මොකක් වුණත් කියන්නේ පට්ට බොරු. උබ ආතල් එකක් තියේ නම් ආයේ වෙලාවක කෝල් කරලා එක කියන ඒක බලපන්. එකට එකක් වෙනස්
ඇත්තටම පාවිච්චි කරන එකෙක් කියන එක පිළිගනින්. මොකද මට ref බෝනයි එකක් එනවද කිව්වා කියලා
එහෙනම් බායි
මේ කතාකලාම එකක් කියනව.ආයෙ ගත්තම එකෙක් එකක් කියනව. හිතෙන ඒව උන් කියන්නෙ. cliq එකේ fup එක ඇහුව එක පාරක් පට්ට පල් බොරු අතඇරියෙ උන්. මන් ඇහුව බැරිමතැන උඹල හුච් එකේද වැඩ කරන්නෙ කියල.
එකෙක් නිදි මතේ වැල් බයිල ගහනව. උගෙන් නිදිද අහල නිදාගනින් කියල තිබ්බ.මොකක්ද ඒ පැකේජ් එක?mobitel වල 280/= 40gb සතියක පැකේජ් එක

Mobitel බං රැ.280යි සතියකටම YouTubeGoogleFacebookWhatsAppZoomTeamsO365TikTokInstagramSpotifyGoogle MeetMessengerමොකක්ද ඒ පැකේජ් එක?![]()
ithin 100 gb madida oya gaanata... hodatama watinawa ne ban. නිකන් හිතලා බලපන්කො කොච්චර ලාබද කියල... මම slt එකේ 34 ජිබි වල 2,300/- ගෙවනවා වැට් එක්ක....Thank you
baluwa. dekatama thiyenne 100GB - Rs 900 gaane. tawa rs145,225, 375 gaane pakcage thiyenne.
284ta naha![]()
eka labenne oyage usage eka anuwa.Hutch SIM එක කොච්චර පරණ වෙන්න ඕනිද 100 GB Offer එක එන්න?
ow.මේ කතාකලාම එකක් කියනව.ආයෙ ගත්තම එකෙක් එකක් කියනව. හිතෙන ඒව උන් කියන්නෙ. cliq එකේ fup එක ඇහුව එක පාරක් පට්ට පල් බොරු අතඇරියෙ උන්. මන් ඇහුව බැරිමතැන උඹල හුච් එකේද වැඩ කරන්නෙ කියල.
එකෙක් නිදි මතේ වැල් බයිල ගහනව. උගෙන් නිදිද අහල නිදාගනින් කියල තිබ්බ.
ඕකුන් සෙට් එක hire කරන උන් firm වලින්.