eka labenne oyage usage eka anuwa.
oya voice packs, minutes godak use karanawa nam data offers godak enawa.
සිම් එක අවුරුද්දක් වගේ පරණයි. Data වලට විතරයි ගත්තෙ. කතා කෙරෙන්නෙ නැහැ. 100GB Offer එක එන එකක් නැහැනේද...
eka labenne oyage usage eka anuwa.
oya voice packs, minutes godak use karanawa nam data offers godak enawa.
Avilla nadda? Mage July wala wage gaththa sim dekakata avilla thibba me lagadi idan. Mama e sim deka use karannema nathi tharam.සිම් එක අවුරුද්දක් වගේ පරණයි. Data වලට විතරයි ගත්තෙ. කතා කෙරෙන්නෙ නැහැ. 100GB Offer එක එන එකක් නැහැනේද...![]()
ennath puluwan.sure na.සිම් එක අවුරුද්දක් වගේ පරණයි. Data වලට විතරයි ගත්තෙ. කතා කෙරෙන්නෙ නැහැ. 100GB Offer එක එන එකක් නැහැනේද...![]()
මම 2006 ගත්ත 072 සිම් එකට ලැබුනේ එක මම හොදටම Use කරේ 2006 - 2009 කාලේ ඊට පස්සේ අවුරුද්දකට රු 200 වඩා දාලා නැහැ එහෙම දැම්මේ සිම් එක අයින් වෙන නිසා මට Offer එක හම්බුනේ එකට. ඉතින් ඔයාට ලැබෙයිසිම් එක අවුරුද්දක් වගේ පරණයි. Data වලට විතරයි ගත්තෙ. කතා කෙරෙන්නෙ නැහැ. 100GB Offer එක එන එකක් නැහැනේද...![]()
Avilla nadda? Mage July wala wage gaththa sim dekakata avilla thibba me lagadi idan. Mama e sim deka use karannema nathi tharam.
ennath puluwan.sure na.
තාම තියේද? දැන් youtube පැකේජ් එක විතරක් Rs.360ක් විතර වෙනවානේ ඉතින්.Mobitel බං රැ.280යි සතියකටම YouTubeGoogleFacebookWhatsAppZoomTeamsO365TikTokInstagramSpotifyGoogle MeetMessenger
ඔය ඔක්කොටම 40gb හම්බෙනවා speed limit නෑ youtube එහෙම hd data තියනවා.
මේ දැනුත් ඒකෙන් තමා එන්නේතාම තියේද? දැන් youtube පැකේජ් එක විතරක් Rs.360ක් විතර වෙනවානේ ඉතින්.
SMS ekak awe na.![]()
ආවාද මේ ඔෆර් එක?
SMS ekak awe na.
eth reload kalama 389 offer eka activate una.
reload kalata awulk na kiyala hithena un reload karala balapn.sure na,
389 da 284 da?![]()
ඔව් මේ පැකේජ් එක 26 උදේ එක්ස්ෆයර් වුනාම දාලා බලනවා.වෙලාවට 27දා හවස 5ට කලින් මේක එක්ස්ෆයර් වෙන්නේ..
දවස් 7 පැන්නට පස්සේ ආයේ මැසේජ් එක එනකම් ඉන්නවා කියලා නේ උන් කියන්නේ
දැන් දුවන්නේ නම් Rs.600/100GB එකෙන්. මේක එක්ස්ෆයර් වුනාම දානවා Rs.284 offer389 da 284 da?
අයෙ 600ට නෑ. උන් ඒක 900ක් කරලාදැන් දුවන්නේ නම් Rs.600/100GB එකෙන්. මේක එක්ස්ෆයර් වුනාම දානවා Rs.284 offer
Hutch app eke My offers wala thiyena free offers daily collect karala balanna. Maasekin dekakin set wenna puluwan.eka offer ekak wath na kiypnko aduma 900 ekawath na
4y vithara parana sim ekak
#170# එකෙන් මොකක්ද select කරන්න ඕන පැකේජ් එක ? Rs.280 කිවුවේ Tax එක්කද ?මේ දැනුත් ඒකෙන් තමා එන්නේ
unlimited work and play පැකේජ් එකේ නම youtube පැකේජ් එක පාඩුයි බං ඔය ගානට මේක පට්ට වාසි බං
පැකෙජ් එක active කරාම බොනස් 1gb හම්බෙනවා ඔක්කොම 42ක් කිට්ටු කරලා හමිබෙනවා
ela ehma balanmHutch app eke My offers wala thiyena free offers daily collect karala balanna. Maasekin dekakin set wenna puluwan.
Content based plan එකේ පලවෙනි එක#170# එකෙන් මොකක්ද select කරන්න ඕන පැකේජ් එක ? Rs.280 කිවුවේ Tax එක්කද ?
router model ekak mokak da sinhalayo?මචන් මේක expire වෙන්න කලින් අපහු 900 දාන්න පුලුවන් ද.. එහෙම දැන්මහම GB ඉතුරු වෙලා තිබ්බොත් එමත් අපහු extend වෙනවාද ඊලග මාසෙට. මාත් මේ මාසේ මේක active කලා.. පාඩුවක් නෑ.. 20mbps එනවා.. පරන රවුටර් එකක් තිබිලා අන්ලොක් කර ගත්තා..


Amazon product ASIN B009QW3ZG4router model ekak mokak da sinhalayo?
ow expire wenna ona naa ubata aluth ekak daaa ganna puluwan ... ow kalin eken gb ithiri nam aluth ekata ee remain gb gaana move wenawa.... code eken da uba active karanne? app eken da? mata nam dan 100gb eka app eke naa ban..![]()