Hutch 100GB for Rs.284 [offer]

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,197
    5,006
    113
    Loading...
    eka labenne oyage usage eka anuwa.
    oya voice packs, minutes godak use karanawa nam data offers godak enawa.

    සිම් එක අවුරුද්දක් වගේ පරණයි. Data වලට විතරයි ගත්තෙ. කතා කෙරෙන්නෙ නැහැ. 100GB Offer එක එන එකක් නැහැනේද... :unsure:
     
    • Like
    Reactions: Kavindu1221

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,781
    2,630
    113
    Kadawatha, Sri Lanka
    සිම් එක අවුරුද්දක් වගේ පරණයි. Data වලට විතරයි ගත්තෙ. කතා කෙරෙන්නෙ නැහැ. 100GB Offer එක එන එකක් නැහැනේද... :unsure:
    Avilla nadda? Mage July wala wage gaththa sim dekakata avilla thibba me lagadi idan. Mama e sim deka use karannema nathi tharam.
     
    • Like
    Reactions: SpinXO

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    සිම් එක අවුරුද්දක් වගේ පරණයි. Data වලට විතරයි ගත්තෙ. කතා කෙරෙන්නෙ නැහැ. 100GB Offer එක එන එකක් නැහැනේද... :unsure:
    ennath puluwan.sure na.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    සිම් එක අවුරුද්දක් වගේ පරණයි. Data වලට විතරයි ගත්තෙ. කතා කෙරෙන්නෙ නැහැ. 100GB Offer එක එන එකක් නැහැනේද... :unsure:
    මම 2006 ගත්ත 072 සිම් එකට ලැබුනේ එක මම හොදටම Use කරේ 2006 - 2009 කාලේ ඊට පස්සේ අවුරුද්දකට රු 200 වඩා දාලා නැහැ එහෙම දැම්මේ සිම් එක අයින් වෙන නිසා මට Offer එක හම්බුනේ එකට. ඉතින් ඔයාට ලැබෙයි
     
    • Like
    Reactions: SpinXO

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,197
    5,006
    113
    Loading...
    Avilla nadda? Mage July wala wage gaththa sim dekakata avilla thibba me lagadi idan. Mama e sim deka use karannema nathi tharam.

    නෑ බන්. 100MB 50MB වගේ නම් එනව. ඔච්චර තමයි. හැම මාසෙම 852 Youtube Facebook & Whatsapp with 12GB anytime data pacakge එක activate කරනව මේ සිම් එකේ. ලොකු file download කරගන්න ඕනි වුණොත් කලාතුරකින් වගේ 61 unlimited night time package එක activate කරනවා. තාම offer එක ආවෙ නැහැ.

    ennath puluwan.sure na.

    Sad tamai 🥲
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    Mobitel බං රැ.280යි සතියකටම YouTubeGoogleFacebookWhatsAppZoomTeamsO365TikTokInstagramSpotifyGoogle MeetMessenger
    ඔය ඔක්කොටම 40gb හම්බෙනවා speed limit නෑ youtube එහෙම hd data තියනවා.
    තාම තියේද? දැන් youtube පැකේජ් එක විතරක් Rs.360ක් විතර වෙනවානේ ඉතින්.
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    තාම තියේද? දැන් youtube පැකේජ් එක විතරක් Rs.360ක් විතර වෙනවානේ ඉතින්.
    මේ දැනුත් ඒකෙන් තමා එන්නේ 😁
    unlimited work and play පැකේජ් එකේ නම youtube පැකේජ් එක පාඩුයි බං ඔය ගානට මේක පට්ට වාසි බං 😍
    පැකෙජ් එක active කරාම බොනස් 1gb හම්බෙනවා ඔක්කොම 42ක් කිට්ටු කරලා හමිබෙනවා
     
    • Like
    Reactions: garfieldzz

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    UFJmOCO.jpg

    ආවාද මේ ඔෆර් එක?
    SMS ekak awe na.
    eth reload kalama 389 offer eka activate una.
    reload kalata awulk na kiyala hithena un reload karala balapn.sure na,
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    SMS ekak awe na.
    eth reload kalama 389 offer eka activate una.
    reload kalata awulk na kiyala hithena un reload karala balapn.sure na,

    tfRPA0H.jpg

    ඔව් මේ පැකේජ් එක 26 උදේ එක්ස්ෆයර් වුනාම දාලා බලනවා.වෙලාවට 27දා හවස 5ට කලින් මේක එක්ස්ෆයර් වෙන්නේ..

    දවස් 7 පැන්නට පස්සේ ආයේ මැසේජ් එක එනකම් ඉන්නවා කියලා නේ උන් කියන්නේ
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,421
    16,622
    113
    Malfoy Manor, Wiltshire, England.
    tfRPA0H.jpg

    ඔව් මේ පැකේජ් එක 26 උදේ එක්ස්ෆයර් වුනාම දාලා බලනවා.වෙලාවට 27දා හවස 5ට කලින් මේක එක්ස්ෆයර් වෙන්නේ..

    දවස් 7 පැන්නට පස්සේ ආයේ මැසේජ් එක එනකම් ඉන්නවා කියලා නේ උන් කියන්නේ
    389 da 284 da?
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    eka offer ekak wath na kiypnko aduma 900 ekawath na
    4y vithara parana sim ekak
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    මේ දැනුත් ඒකෙන් තමා එන්නේ 😁
    unlimited work and play පැකේජ් එකේ නම youtube පැකේජ් එක පාඩුයි බං ඔය ගානට මේක පට්ට වාසි බං 😍
    පැකෙජ් එක active කරාම බොනස් 1gb හම්බෙනවා ඔක්කොම 42ක් කිට්ටු කරලා හමිබෙනවා
    #170# එකෙන් මොකක්ද select කරන්න ඕන පැකේජ් එක ? Rs.280 කිවුවේ Tax එක්කද ?
     
    • Like
    Reactions: Amare machan

    teen_wolf

    Active member
  • Mar 15, 2015
    363
    185
    43
    Thalawathugoda
    මචන් මේක expire වෙන්න කලින් අපහු 900 දාන්න පුලුවන් ද.. එහෙම දැන්මහම GB ඉතුරු වෙලා තිබ්බොත් එමත් අපහු extend වෙනවාද ඊලග මාසෙට. මාත් මේ මාසේ මේක active කලා.. පාඩුවක් නෑ.. 20mbps එනවා.. පරන රවුටර් එකක් තිබිලා අන්ලොක් කර ගත්තා..
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    මචන් මේක expire වෙන්න කලින් අපහු 900 දාන්න පුලුවන් ද.. එහෙම දැන්මහම GB ඉතුරු වෙලා තිබ්බොත් එමත් අපහු extend වෙනවාද ඊලග මාසෙට. මාත් මේ මාසේ මේක active කලා.. පාඩුවක් නෑ.. 20mbps එනවා.. පරන රවුටර් එකක් තිබිලා අන්ලොක් කර ගත්තා..
    router model ekak mokak da sinhalayo?

    ow expire wenna ona naa ubata aluth ekak daaa ganna puluwan ... ow kalin eken gb ithiri nam aluth ekata ee remain gb gaana move wenawa.... code eken da uba active karanne? app eken da? mata nam dan 100gb eka app eke naa ban..:(:dull:
     
    • Love
    Reactions: teen_wolf

    teen_wolf

    Active member
  • Mar 15, 2015
    363
    185
    43
    Thalawathugoda
    router model ekak mokak da sinhalayo?

    ow expire wenna ona naa ubata aluth ekak daaa ganna puluwan ... ow kalin eken gb ithiri nam aluth ekata ee remain gb gaana move wenawa.... code eken da uba active karanne? app eken da? mata nam dan 100gb eka app eke naa ban..:(:dull:
    Amazon product ASIN B009QW3ZG4
    meka machan router eka. meka SLT eken godak kalin dunna ekak.. mm youtube balala unlock kara gatta.. puluwan nam hoyala ganin oka.. mage aluth sim ekak thibba ekata thibbe na package eka.. passe parana sim ekak thibba eka mm hithuwe disconnect karala athi kyala. call karala baluwahama eka ganna puluwam qwa.. aran awith app eken baluwahama menna yako 100 gb ekaai 10,20,40 e okkoma thibba..
     
    • Like
    Reactions: allrights