Hutch 3G ගැන පොඩි අවුලක් පොඩ්ඩක් වරෙන්කෝ!

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
oya prashne matath thiyenawa..depositfiles nam block,samahara dawas wlata elakiri kohomath enna be,okata mama karanne "SecurityKISS Tunnel" eken thama enne.ethakota 90% withara hari yanawa..oka hutch connection ekema awlak....
 
Jun 18, 2010
3,322
1,125
0
Katunayake

මට කියන්න පුලුවන්ද ,

උබ ඉන්නේ කොහෙද කියල ?
උබ පාවිච්චි කරන dongle එකේ වර්ගය ?
සහ උබට මේ ගැටලුව එන්නේ elakiri එකට විතරද , නැත්නම් අනික් sites වලටත් සමහර වෙලාවට එනවද ?
තව , උබට මේ error එක දවසේ ඕනෑම වෙලාවක එන්න පුලුවන්ද? :yes:

ආ තව ... SecurityKISS Tunnel කියන්නේ මොකක්ද ?
 
Last edited:

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මට කියන්න පුලුවන්ද , :rolleyes::rolleyes:

    තව , උබට මේ error එක දවසේ ඕනෑම වෙලාවක එන්න පුලුවන්ද? :):)

    Answers:
    1.මම ඉන්නේ පැලැන්වත්තේ. :rolleyes:
    2.Hutch එකෙන් දුන්න ඩොන්ගල් එක [Huawei E303]:yes:
    3.ගොඩක් ම මම එළකිරි එකේ ඉන්න නිසා ගොඩක් වෙලාවට එනවා..FB එකට නෑ..අනිත් site වලත් සමහර වෙලාවට එනවා..:frown:
    4.ඔව්, වෙලාවක් කියන්න බෑ..එක පාර එනවා..

    විශේෂයෙන් කියන්න ඕනේ මේක වෙන්නේ Hutch වල විතරයි..මම Dialog, Mobitel, Airtel, Etisalat ඔක්කොම දාලා බැලුව,ඒ එකකවත් මෙහෙම නෑ..:angry:
     
    • Like
    Reactions: Anuja methsara

    SecurityKISS Tunnel කියන්නේ IP Address එක change කරන software එකක්.:yes::yes:
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake

    Answers:
    1.මම ඉන්නේ පැලැන්වත්තේ. :rolleyes:
    2.Hutch එකෙන් දුන්න ඩොන්ගල් එක [Huawei E303]:yes:
    3.ගොඩක් ම මම එළකිරි එකේ ඉන්න නිසා ගොඩක් වෙලාවට එනවා..FB එකට නෑ..අනිත් site වලත් සමහර වෙලාවට එනවා..:frown:
    4.ඔව්, වෙලාවක් කියන්න බෑ..එක පාර එනවා..

    විශේෂයෙන් කියන්න ඕනේ මේක වෙන්නේ Hutch වල විතරයි..මම Dialog, Mobitel, Airtel, Etisalat ඔක්කොම දාලා බැලුව,ඒ එකකවත් මෙහෙම නෑ..:angry:

    බොහොම ස්තුති මචෝ .. :yes:
    මේ ඔක්කොම details මම Hutch එකට කියනවා ..
    උන් කිවේ මේ සින් එක තියෙන්නේ මට විතරක්ම කියලයි ...
    දැන් බලද්දී මුළු රටේම ඉන්න Hutch Users ලට මේ ERROR එක එනවා ... :yes::yes:

    rep++6 added
     
    mursh

    Member
    Oct 28, 2007
    89
    9
    0
    machanz kohomada bnz Hutch late night package eka activate karaganne???

    mata 2GB package eka activate karaganna baruwa bnz inne...plz help me too...
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    බොහොම ස්තුති මචෝ .. :yes:
    මේ ඔක්කොම details මම Hutch එකට කියනවා ..
    උන් කිවේ මේ සින් එක තියෙන්නේ මට විතරක්ම කියලයි ...
    දැන් බලද්දී මුළු රටේම ඉන්න Hutch Users ලට මේ ERROR එක එනවා ... :yes::yes:

    rep++6 added

    elazz 4+ rep return denna baalu bn :no::no:
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    apooo bn oya seen eka mata danuth unaa ..:frown::frown::frown::frown:

    aya MediafireLink Download karanna baa Hena SLOW Ban , Elakiri eke Songs Download Karanakotath patta SLOW :baffled::baffled::baffled::growl::growl::growl:

    wena mukuth aul nam naa . Speed nam Patta :yes::yes::love:

    Etisalat eka thiyagannawa Brows Karana , meken torrent ehema PATA PATA gala enawa bn 600- 800 Kbps yanawa roX
    :D:D
     
    • Like
    Reactions: Anuja methsara
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    whl95l.png
     
    Last edited:
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    apooo bn oya seen eka mata danuth unaa ..:frown::frown::frown::frown:

    aya MediafireLink Download karanna baa Hena SLOW Ban , Elakiri eke Songs Download Karanakotath patta SLOW :baffled::baffled::baffled::growl::growl::growl:

    wena mukuth aul nam naa . Speed nam Patta :yes::yes::love:

    Etisalat eka thiyagannawa Brows Karana , meken torrent ehema PATA PATA gala enawa bn 600- 800 Kbps yanawa roX
    :D:D

    මට කියන්න පුලුවන්ද , :rolleyes::rolleyes:

    උබ ඉන්නේ කොහෙද කියල ?
    උබ පාවිච්චි කරන dongle එකේ වර්ගය ?
    සහ උබට මේ ගැටලුව එන්නේ elakiri එකට විතරද , නැත්නම් අනික් sites වලටත් සමහර වෙලාවට එනවද ?
    තව , උබට මේ error එක දවසේ ඕනෑම වෙලාවක එන්න පුලුවන්ද? :):)
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    මට කියන්න පුලුවන්ද , :rolleyes::rolleyes:

    උබ ඉන්නේ කොහෙද කියල ?
    උබ පාවිච්චි කරන dongle එකේ වර්ගය ?
    සහ උබට මේ ගැටලුව එන්නේ elakiri එකට විතරද , නැත්නම් අනික් sites වලටත් සමහර වෙලාවට එනවද ?
    තව , උබට මේ error එක දවසේ ඕනෑම වෙලාවක එන්න පුලුවන්ද? :):)

    elakiri Most machan , Facebook Some Times enawa , oya Site 2kata thama ara error eka enne ..:yes::yes:

    Any way Mediafire nam PATTA SLOW .:growl::growl::growl::growl: