hutch couple සිම් rental 1a 200 වෙලාද...????

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    hutch couple සිම් rental 1a 200 වෙලාද...????

    මම use කරන්නේ පරණ package එක මචන්...මේ වෙනකම් මම මාසෙකට reload කලේ 100..:D:D. හැමදාම 100 reload කරන මම මාසයක් reload නොකර හිටියා;);).ඊට පස්සේ මම ගිය සතියේ 100 reload කරලත් මගේ card එකෙන් කැපෙන්න ගත්තා:shocked::shocked::shocked:...ඒ අස්සේ hutch 1 න් msg 1ක් ආවා මම මාස 1 න් reload කරලා නැහැ , අහවල් දවසට කලින් reload නොකලොත් service charge 1 අ විදියට 100 කපනවා කියල...:rolleyes::rolleyes:මම හිතුවේ මම කලින් මාසේ reload නොකරපු නිසා වෙන්න ඇති මේ සීන් 1 අ කියලා , මම තව 100 reload කලා..:frown::frown:.ඊට පස්සේ බලන කොට අයෙත් කැපෙනවා සල්ලි...මම කතා කලා hutch 1ta ...උන් කියනවා දැන් මාසෙකට අපිත් (පරණ package ..monthly 100 reload කරපු ) 200 reload කරන්න ඕනිලු ...එක්කෝ මේ යක්කු msg 1 න් වත් කියන්න ඕනිනේ...උඹලටත් මේවගේ සීන් 1 ක් උනාද ...පරණ සිම් තියෙන උන් comment 1 ක් දාපන් ...:angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    moodiya

    Junior member
  • Feb 28, 2012
    746
    20
    18
    :sorry:ඔව් බං,මගේ සිම් එකත් පරන එකක්,එත් ටික දවසක් යනකොට msg එකක් අවා 2nd year ඉදල රු,200ක් දන්න ඔනෙලු,ඒ මදිවට මන් ගත්තු කලේ sms unlimited ඒත් දැන් ඒකත් limitකරල:sorry:මුන් එන්න එන්න දිමනා දෙනවා නෙමේයි,තියෙන එවාත් නැති කරනවා,හූරන් කපියව් අපිවකාපිය ඉතින් කාපිය:lol::lol::growl::growl:
     
    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    ow machan 200 package 1lu 1yr walata promotion 1 k wiihata 100 ta dila thiyanne kiyala mata customer care 1n kiuwa
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    :sorry:ඔව් බං,මගේ සිම් එකත් පරන එකක්,එත් ටික දවසක් යනකොට msg එකක් අවා 2nd year ඉදල රු,200ක් දන්න ඔනෙලු,ඒ මදිවට මන් ගත්තු කලේ sms unlimited ඒත් දැන් ඒකත් limitකරල:sorry:මුන් එන්න එන්න දිමනා දෙනවා නෙමේයි,තියෙන එවාත් නැති කරනවා,හූරන් කපියව් අපිවකාපිය ඉතින් කාපිය:lol::lol::growl::growl:

    maget sms limit karala ban...ekata nam hutch 1n msg 1k awa...mun ekko msg 1k wat danna onine...:angry::angry::angry::angry: