hutch data balance

thilaknawe

Well-known member
  • Jul 15, 2016
    1,291
    340
    83
    Under the sky
    hutch ganna epa mage 1000 rs balance ekak thibba mage 30days free data dala thibbe mun mage 1000 kapala kisima reason ekak nathuwa mama complain karama refund karannanlu hukannala mama dialog walata maru una
     
    revox

    Well-known member
  • Apr 10, 2010
    4,667
    2
    2,265
    113
    කොළොංපුරේ
    I have the same problem...........

    I'm using a unbranded 4G wifi dongle.
    Balance බලන්න ඒකෙ SMS වෑඩකරන්නෙ නෑ.
    ඇප් දාන්න විදියක් නෑ
    USSD කොඩ් දාන්න බෑ

    I have to keep changing my sim to the old 3G dongle I have to use it.

    මෙකට online විසදුමක් නෑද්ද?
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496

    ISPගේ සයිට් එකට ලොග් වෙලා බලන්න බැරිද? ඩයලොග් වල නම් පුලුවන් කියලා කියනවා..අනිත් ඒවායේ කොහොමද දන්නේ නෑ.
     
    • Like
    Reactions: revox

    revox

    Well-known member
  • Apr 10, 2010
    4,667
    2
    2,265
    113
    කොළොංපුරේ
    ISPගේ සයිට් එකට ලොග් වෙලා බලන්න බැරිද? ඩයලොග් වල නම් පුලුවන් කියලා කියනවා..අනිත් ඒවායේ කොහොමද දන්නේ නෑ.
    Hutch is my preference ... sgrdk1 link is good . . . but can't do everything ... like activate CLIQ!

    උබ හරි ... isp එකට log වෙලා ගොඩක් දේ කරහෑකි. ස්තුතියි මචො.
     
    • Like
    Reactions: Dr.Amdan

    11.gif