Hutch data slow

AEG

Well-known member
  • Jul 5, 2012
    3,479
    6,318
    113
    Hutch sim use කරන පින්වතුන් පුලුවන් නම් මේකට reply ekak dagena yanna. Hutch sim වල signal issue ekak tiyed bn me දවස් වල. මගේ සිම් එක පට්ට ස්ලෝ. වෙන phone එකකට දාලත් බැලුව. ඒත් එමමය් 🙁🙁
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    2,981
    4,540
    113
    හවස හයෙන් පස්සෙ ඔකුන් අඩු කරනවා 1 - 3 mbps විතර, මගෙ primary සිම් එකට ඕකුන් රු 900ට 100GB පැකේජ් එක දීලා mbps 10ට බැස්සුවා. එකම තැන එකම පෝන් එකට 25mpbs ‍යද්දි. අරකට විතරක් හිතා මතාම අඩු කරලා. වෙන උන්ගෙ ගිනි ගනන් නිසා ගන්නෙ නැත්තෙ. පාන්දර night unlimited විතරයි හොද. 40mbps යනවා band 3 connect උනහම
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    හවස හයෙන් පස්සෙ ඔකුන් අඩු කරනවා 1 - 3 mbps විතර, මගෙ primary සිම් එකට ඕකුන් රු 900ට 100GB පැකේජ් එක දීලා mbps 10ට බැස්සුවා. එකම තැන එකම පෝන් එකට 25mpbs ‍යද්දි. අරකට විතරක් හිතා මතාම අඩු කරලා. වෙන උන්ගෙ ගිනි ගනන් නිසා ගන්නෙ නැත්තෙ. පාන්දර night unlimited විතරයි හොද. 40mbps යනවා band 3 connect උනහම

    900 ට 100 GB දෙන පැකේජ් එක මොකක්ද? ඇප් එකේ පෙන්නන්නේ කොහොමද?
     
    • Like
    Reactions: AEG

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    2,981
    4,540
    113
    .

    900 ට 100 GB දෙන පැකේජ් එක මොකක්ද? ඇප් එකේ පෙන්නන්නේ කොහොමද?
    1730125605119.png

    ------ Post added on Oct 28, 2024 at 7:56 PM
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,204
    21,028
    113
    ඕක ගැණ කතා කරල වැඩක් නෑ. මන් මාස ගානක් තිස්සෙ ඉමේල් ගහනවා කස්ටමර් කෙයා එකට උන්ට බාලගිරි දොසෙ. එකම කම්ප්ලේන් එකට තවම සිලුශන් එකක් නෑ. :baffled: :baffled: :baffled:
     
    • Like
    Reactions: AEG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,494
    113
    හවස හයෙන් පස්සෙ ඔකුන් අඩු කරනවා 1 - 3 mbps විතර, මගෙ primary සිම් එකට ඕකුන් රු 900ට 100GB පැකේජ් එක දීලා mbps 10ට බැස්සුවා. එකම තැන එකම පෝන් එකට 25mpbs ‍යද්දි. අරකට විතරක් හිතා මතාම අඩු කරලා. වෙන උන්ගෙ ගිනි ගනන් නිසා ගන්නෙ නැත්තෙ. පාන්දර night unlimited විතරයි හොද. 40mbps යනවා band 3 connect උනහම
    මොකක්ද උඹ දාන පැකේජ් එක.ස්පීඩ් ලිමිට් කරන්නේ නැද්ද ? 40-50GB වගේ බාගන්න ඕක මදි වෙයිද
     
    • Like
    Reactions: AEG