E kohomada ban?oka post karapu welawe gahuwe. mage thama parana gana

E kohomada ban?oka post karapu welawe gahuwe. mage thama parana gana

මට තියනවා ප්‍රශ්නයක්...මගෙ නමට තියන හච් සිම් එකක් disconnect කරන්න service point එකකට ගියා ගිය සතියෙ සිකුරාදා...උන් id copy එහෙම අරන් තවම disconnect කරල නෑ...අදත් sim එක active...මෙහෙම අවුලක් වෙලා තියනවද?ඕක ගැණ කතා කරල වැඩක් නෑ. මන් මාස ගානක් තිස්සෙ ඉමේල් ගහනවා කස්ටමර් කෙයා එකට උන්ට බාලගිරි දොසෙ. එකම කම්ප්ලේන් එකට තවම සිලුශන් එකක් නෑ.![]()
![]()
![]()
oka post karapu welawe gahuwe. mage thama parana gana
mama danneth okama thma. 900 to 100GB. habai hama sim ekakma oka penne na. mage ayyage phone eke penne wenma packages set ekak. e package mage phone eke penne na.පට්ට පරන SS එකක්. දැන් මේක 1290ක්![]()
![]()
![]()

වෙනම ඩේටා ඕනේ.Work & learn package eke Google search ekath include.Ethakota websites walata yaddi eken yanna puluwanda.Nathnan wenama data onaweida.
රෑ 12 ට නැගිටලා phone එකට බෑවෙන්න දාලා නිදාගන්නව උදේ 8 වෙනකල් දවසට gb 30 විතර save වෙනවane kohomada ehema download kle![]()
Same here bro. wena network ekakata maru wenna wenawaඅඩෝ ඔව්, පීක් ටයිම් එකේනම් කතා කරලම වැඩක් නෑඅනිත් වෙලාවට එකසැරේම ස්ලොව් වෙනවා ඩිස්කනෙක්ට් වෙනවයි මලම වාතයි මේ ලඟකදි ඉඳන්
![]()