data on karala elakiri waren, right top corner eke widget ekak pennanawa balance eka.
ehema magulak penne ne ban. sms ekak gahala balanna widiyak aththema nedda
ehenam data package ekak na
වෙන්න බෑනේ යකෝ..උන්ට කතා කලාම කිව්වේ දවස් 7ක් 1G ගානේ දෙනවා කියලා
වෙන්න බෑනේ යකෝ..උන්ට කතා කලාම කිව්වේ දවස් 7ක් 1G ගානේ දෙනවා කියලා
*131# dial karala balanna ek tiynawa data balance eka kiyala ekk
signal හම්බවුනාද ?![]()
5mps withara enawa .athi weyi kiyala hithenwa

wtf 5mbps තියාගෙනද යකෝ සිග්නල් නෑ කිව්වෙ මට එන්නෙ 4ට වඩා එන්නෑ![]()