Hutch/Dialog Internet

Nadun26

Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    අද උදේ ඉදලා Hutch/Dialog Internet වැඩ නෑ Slow වෙලා හොදටම යන්නේම නැති තරම් වගේ Mobitel දැම්මා ම හොදට වැඩ මෙහම උනේ මොකද ?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,014
    3
    118,562
    113
    Gampaha
    ඩයලොග් පොඩි සිග්නල් අඩු ගතියක් තිබුණ. ලොකු ගැටලුවක් තිබුණෙ නෑ. මම ෆලුමකුත් බෑව. දැන්නං හරි
     
    OoshalinoO

    Active member
  • Aug 14, 2014
    270
    131
    43
    අඩේ මම දැක්ක උන් 4 ජී අන්ලිමිට් එක 990 කොහෙද කරල එතකොට බොරුද?
    pacha. when you are registering to hutch it says cliq only works on 3G networks. There non-stop packages only work with 4G/20Mbps
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,284
    8,049
    113
    Yes machAn 2 day eka damma un kyala tyane 7.5gb kyala fup

    Habai dan baluwa man gb 34k download krala
    Slow na

    Hutch 4g cliq eka damme
    අන්ලිමිටඩ් 4ජී පැකේජ් කොහොමද ? ගෙදර යුස් එකට රවුටර් එකට දාන්න හොද පැකේජ් නැද්ද. පෝස්ට් පේඩ්
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    ඩයලොග් පොඩි සිග්නල් අඩු ගතියක් තිබුණ. ලොකු ගැටලුවක් තිබුණෙ නෑ. මම ෆලුමකුත් බෑව. දැන්නං හරි

    ඔව් මට එහෙම අවුලක් තමයි තිබ්බේ.

    අඩේ මම දැක්ක උන් 4 ජී අන්ලිමිට් එක 990 කොහෙද කරල එතකොට බොරුද?

    4G ඒවගේ ගනම් අඩු කරලා දාලා තිබ්බා. 30days එක එක්දාහස් දෙසිය ගානක් තිබ්බේ අනිත් ඒවා ඊට අඩුයි
     
    • Like
    Reactions: netnet

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,440
    1,857
    113
    Fu
    ඔව් මට එහෙම අවුලක් තමයි තිබ්බේ.

    4G ඒවගේ ගනම් අඩු කරලා දාලා තිබ්බා. 30days එක එක්දාහස් දෙසිය ගානක් තිබ්බේ අනිත් ඒවා ඊට අඩුයි
    Fup watunath mokada ban

    4g 30 days cliq eka dan 1245k

    Ethakta fup ennne 45gb walin passe

    Danata lankawe koi network ekenda kyapanko

    45gb ganna puluwan 1245 kata tax ekath ekkama

    Hutch eka dan ekenma labai
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,284
    8,049
    113
    Fu
    Fup watunath mokada ban

    4g 30 days cliq eka dan 1245k

    Ethakta fup ennne 45gb walin passe

    Danata lankawe koi network ekenda kyapanko

    45gb ganna puluwan 1245 kata tax ekath ekkama

    Hutch eka dan ekenma labai
    Fu
    Fup watunath mokada ban

    4g 30 days cliq eka dan 1245k

    Ethakta fup ennne 45gb walin passe

    Danata lankawe koi network ekenda kyapanko

    45gb ganna puluwan 1245 kata tax ekath ekkama

    Hutch eka dan ekenma labai
    unge home broadband walata routers nadda ban?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    Fu
    Fup watunath mokada ban

    4g 30 days cliq eka dan 1245k

    Ethakta fup ennne 45gb walin passe

    Danata lankawe koi network ekenda kyapanko

    45gb ganna puluwan 1245 kata tax ekath ekkama

    Hutch eka dan ekenma labai

    අනිත් ඒවා කියලා මන් කිව්වේ අනිත් Netwook නමේ. අනිත් පැකේජ් Cliq එකේ 15days 4G එක වගේ ඒවා. ඔව් පට්ට ලාබයි උන්ගේ පැකේජ් Calls පැකේජ් එහෙමයි Any netwook ඒවා එහෙමත් තියෙනවා ලාබේට
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,440
    1,857
    113
    අනිත් ඒවා කියලා මන් කිව්වේ අනිත් Netwook නමේ. අනිත් පැකේජ් Cliq එකේ 15days 4G එක වගේ ඒවා. ඔව් පට්ට ලාබයි උන්ගේ පැකේජ් Calls පැකේජ් එහෙමයි Any netwook ඒවා එහෙමත් තියෙනවා ලාබේට

    Ow machan danata labama internet and call package tyanne hutch

    Habai 4g speed eka max 20mbps

    Speedma internet one nam mobitel thama

    Dialog walin ain wena kale awilla hamotama isaarahata mobitel ek khmath no 1 wei unge internet speed eka saha package ekka baladdi
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,284
    8,049
    113
    Ow machan danata labama internet and call package tyanne hutch

    Habai 4g speed eka max 20mbps

    Speedma internet one nam mobitel thama

    Dialog walin ain wena kale awilla hamotama isaarahata mobitel ek khmath no 1 wei unge internet speed eka saha package ekka baladdi
    ඩයලොග් එකේ සිස්ටම් අවුල් ගිහින් ස්ලොව් වෙලා නෙමේ මචන්. හැම එකාම ඩයලොග් කනෙක්සන් තමයි ගන්නේ අනික් ඒව කොච්චර හොද උනත් අනික කස්ටමර් සර්විස් හොද නිසා. මම හිතන්නේ ලගදිම උන් අප්ග්‍රෙඩ් එකක් කරයි කියල හිතෙනව.