Hutch eke interview giya

genius_EK

Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    වරෙන්කෝ ඇතුලට විස්තරේ කියන්න.
    මම් ගෙදර ඇවිත් නාන ගමන් හිතා ගත්තා කරන ජොබ් එක හොදින් කරලා. මම් පුද්ගලිකව කරන වෙබ් ඩිවලොප් වැඩේ හරියට කරලා. මම් අර හච් එකේ පැයක් බලන් හිටිය වෙලේ කියවපු බිස්නස් සගරා වල තිබුනේ ලොකු ලොකු සල්ලි කාරයොන්ගේ දැන්වීම් මගේ වයාපාරයත් දවසක ඒ වගේ සගරාවක යන්න වැඩ කරනව කියලා. :)

    Z


    thought become things :)
    well nice :) massive actions is the cure:yes:

     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,709
    2,578
    113
    Kadawatha, Sri Lanka
    Machn, mama work karanne construction materials test karana laboratory ekaka. Apita eka serayak technical officer kenek recruit kara ganna oni vunaa. Ithin advertise karala HR division eken CV filter karala interview lesthi karala. Yako interview ekata IT sections wala untath call karala. Pau wade ban. HR eke inne amu pisso. Eka non related porak Jaffna idan Colombo avith thiyenne. Pau wade ithin.
     

    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    ඕවා ඔහොම තමයි බන්..ගණන් ගන්න එපා......දස මෝඩ් වැඩ කරපන් ආත්මවිශ්වාසය ඇතිව,,:yes:
     

    Shane077

    Well-known member
  • Aug 22, 2013
    1,130
    215
    63

    මම් ගෙදර ඇවිත් නාන ගමන් හිතා ගත්තා කරන ජොබ් එක හොදින් කරලා. මම් පුද්ගලිකව කරන වෙබ් ඩිවලොප් වැඩේ හරියට කරලා. මම් අර හච් එකේ පැයක් බලන් හිටිය වෙලේ කියවපු බිස්නස් සගරා වල තිබුනේ ලොකු ලොකු සල්ලි කාරයොන්ගේ දැන්වීම් මගේ වයාපාරයත් දවසක ඒ වගේ සගරාවක යන්න වැඩ කරනව කියලා. :)



    :yes::yes::yes::yes::yes:
     

    Rajitha dilshan

    Well-known member
  • Aug 15, 2013
    1,115
    285
    83
    unknow
    ganan ganne epa ban..math interviwe 20kata wage giya..awagen 15kata wage anne kiwwa..habai..dura palath wala iddi un dene padiya madi ban jiwath wenne..ammalata salakannewath kohomada..thama ithin jobak na matath..epa wela inne ban matath..rajaye job kipayakatath damma..awatath mata wada adu result tiyana un select wela tibba ban..karumayak ban meka nam..epa wela dan jivithe,,,dan man baluwe open akewath cores akak karanne kiyala..
     

    Dazkolla

    Member
    Jul 7, 2016
    10
    1
    0
    ewa ganan ganna epa bn ube kathawa ahana kota paw hithawa bn mokuth hithannna epa ubata kiyala hodhas thenak ethi god bless you boy
     

    Nickzone

    Member
    May 15, 2016
    243
    11
    0
    උඹේ කතාව වගේම තමයි මගේ කතාවත්... :( මමත් මාර කට්ටක් කන්නෙ ජොබ් එකක් හොයා ගන්න. ඒත් සෙට් වෙන්නෙ නෑ. මට ඉන්ටව් ගිහින් හොඳටම එපා වෙලා තියෙන්නෙ. :( අතේ තියෙන තුට්ටු දෙකත් දැන් ඉවර වේගෙන එන්නෙ. ගිය සතියෙත් මම කොළඹ ආවා කීල්ස් එකේ ඉන්ටව්. ගෙදරින් එනකොට ලොකු බලාපොරොත්තුවෙන් එන්නෙ ජොබ් එක හරියයි කියල. ඒත් ගෙදර එනකොට මාර අප්සට්... :( :(
     

    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    don't worry brother,,,,,throw few stones ,,one day you will hit the target,,,,,atharinna epa thawa try karanna
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ගණන් ගන්න එපා මචන් ජීවිතේ කියන්නේ challenges ම තමයි..අනිවාර්යෙන් අර magazines වල වගේ හොඳ එළකිරි "පොරක්" වෙයන් ඉක්මනටම :yes:

    Good Luck bro! :)
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    දුක ඉතුනා සින්හලු. උබට වරදින්නෙ නෑ මචෝ. අධිශ්ඨානයෙන් වැඩ කරන්න. Hutch උන්ට හුකා ගන්න කියන්න. උබ උබේ ගමන යන්න. මොනා වුණත් උබට ඒක අත්දැකීමක්නේ.:yes:
     

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    owa ganan ganna epa ban.. hema dema wenne hodata kiyala mathaka thiya ganna.. samahara wita oita wada hoda job ekak set wenna ida kada thiyenna puluwan.... ath dekiimen kiyanne ...
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,735
    23,996
    113
    tracing Geo-location.. ... ...
    කියවද්දී හිතට අවුල් දැනුනා..
    අන්තිම හරියට එද්දී සතුටුයි බන් සිරාවට..
    උබේ හිතට ආව ගැම්ම නැති කරගන්න එපා..
    තමන්ගේ හීනේ හැබෑ කරගනින් එක එකාගේ හීන හැබෑ කරන්න උබේ කාලේ නාස්ති කරන්න එපා..
    තව අවුරුද්දක් යද්දී උබට මේ interview එක fail උනේ උබේම වාසනාවට කියලා හිතෙන්න වැඩ කරපන්..
    හිතේ හයිය තියනවා නම් කරන්න බැරි දෙයක් නෑ..
    ඔහොම reject වෙලා ජිවිතේ ගොඩ ගිය මිනිස්සු, ලෝක ප්‍රසිද්ධ මිනිස්සු කී දෙනෙක් ඉන්නවද කියල හොයල බලපන්..
    හැම එකාම වගේ එහෙමයි..
    ජයවේවා.. ඉදිරි ගමනට සුභ පතනවා..​