
site eke na tamaකවුරුහරි router වෙනම අරගෙන Hutch 4G sim එකක් දාලා විකුණන business එකක්ද?
Hutch website එකේවත් ඔහොම එකක් ගැන නෑ![]()
තැන්කූ බන්... අඩෝ ගාන වැඩි නැද්ද බන්??
https://hutch.lk/postpaid/දෙන පැකේජස් විස්තර මොනවද?
CliQ අන්ලිමිටඩ් ටික දෙනවද?
මේක 4G නේදPREPAID Internet
---------------------------
Dialog HBB, Data Quota UNLIMITED (Speed - 8 Mbps) 30 Days Rs. 6,590.00
Hutch Cliq, Data Quota UNLIMITED (Speed - 12 Mbps) 30 Days Rs. 1,245.00
කොහොමද වෙනස...............