Hutch Internet Disconnect වෙනවද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,094
    12,634
    113
    38
    Hutch Internet Disconnect වෙනවා ටික දවසක ඉදලා හවස 6 ඉදලා 12 වගේ වෙනකම්

    අදනම් උදේ වගේ ඉදලා එනවා.

    SSH Terminal එකෙන් වැඩක් කරන්න බෑ මේ නිසා.

    ඔයාලට මේ වගේද මේ දවස් වල ?

    මම ගිය මාසේ 17 වෙනිදා 100GB Offer පැකේජ් එක දැම්මා රු 600/- ට

    Hutch Customer Care එකට ගත්තා
    හරි පිළිතුරක් ලැබුනේ නැහැ Phone එකට දාලා බලන්න
    Internet Settings වෙනස් කරලා බලන්න
    රු 9 තිබෙන්නේ තව Re Load කරලා බලන්න වගේ පිළිතුරු ලැබුනේ
    ඒවා කරලා බැලුවා ගැටළුව එහෙමමයි

    Dialog 1Mbps Unlimited Postpay එකක් Use කරේ කලින් දැන් එකම දාගන්න හිතෙනවා.
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,328
    3,119
    113
    6°54′N 79°54′E
    Auto disconnect wena awula matath set una mcn...hithene unge common issue ekak..mobile phone users lata set wenne natte un router eka wage long term connect wela inne nathi nisa wenna oona
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,094
    12,634
    113
    38
    Auto disconnect wena awula matath set una mcn...hithene unge common issue ekak..mobile phone users lata set wenne natte un router eka wage long term connect wela inne nathi nisa wenna oona
    ඔව් සැරෙන් සැරේ වෙනවා එපා වෙනවා
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,094
    12,634
    113
    38
    Dialog outdoor unit ekak request karala connection ekak ganinko ban.
    Dialog outdoor Unit එකට Siganl එන්නේ නැහැ මම අරගෙන වැඩක් නැතුව Disconnect කළා. හැබැයි Dialog Mobile BB 4G වැඩ මෙචර දවසක් Use කරේ ඒවා

    පේනවනේ මාස දෙකක Dialog බිල් එක ගෙවන්නේ නැතුව Hutch 100GB එක දැම්මේ Dialog සිම් එකත් Disconnect කරලා උන්, දැන් බිල් එක ගෙවන ගමන්.

    screenshot-dlg-dialog-lk-2023-01-15-11-54-31.png
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,094
    12,634
    113
    38
    roaming on karala balapan
    කළා වැඩක් උනේ නෑ බන්
    hutch nam owa normal ban ,signal thibath pissu kelinwa hiti gaman
    Normal Web Browsing ( Youtube , Facebook බලන වැඩකටන්ම්) Hutch හොදයි , අනෙකුත් වැඩ වලට පට්ටම අවුල් බන්

    මෙහෙ නම් කරන්ට් ගියාම සිග්නල් නෑ
    මෙහෙ එහෙම තමා බන් , කරන්ට් එක ගිහින් එනවා ගොඩක් වෙලාවට ඒ වෙලාවට එහෙමයි
    ------ Post added on Jan 15, 2023 at 12:13 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,094
    12,634
    113
    38
    දවස් දෙකතුනක් උනා මං හිතුවෙ ඩොන්ගලේ අවුලක් කියලා :baffled:
    හවස 6 - රෑ 12 තමා පට්ට අවුල් පට්ට Slow ඒ මදිවට අනෙකුත් වෙලාවට තිබුනේ නැහැ අදනම් එක දිගටම වෙනවා

    dan Price wadi karala Offer eke.
    රු 900 නේ එකත් අවුලක් නැහැ , එත් Customer Service නම් අන්තිමයි බන් උන්ගේ Dialog නම් ඔහොම නැහැ
    ------ Post added on Jan 15, 2023 at 12:19 PM
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    Dialog outdoor Unit එකට Siganl එන්නේ නැහැ මම අරගෙන වැඩක් නැතුව Disconnect කළා. හැබැයි Dialog Mobile BB 4G වැඩ මෙචර දවසක් Use කරේ ඒවා

    පේනවනේ මාස දෙකක Dialog බිල් එක ගෙවන්නේ නැතුව Hutch 100GB එක දැම්මේ Dialog සිම් එකත් Disconnect කරලා උන්, දැන් බිල් එක ගෙවන ගමන්.

    screenshot-dlg-dialog-lk-2023-01-15-11-54-31.png
    uba inne koheda godak rurel area ekakda? Lankawe godak than dan 4G tiyenawa. network 5 n ma coverage naha kiyanne mokak hari awulak athi oya area eke
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,094
    12,634
    113
    38
    uba inne koheda godak rurel area ekakda? Lankawe godak than dan 4G tiyenawa. network 5 n ma coverage naha kiyanne mokak hari awulak athi oya area eke
    Dialog Mobile BB 3G/4G හොදට තියෙනවා බන් Siganl
    Mobitel ටවර් එක ගේ ලග 4G තියෙනවා Siganl ඔකොම Speed එනවා 65 Mbps වගේ
    Hutch Siganl තියෙනවා ඔකොම
    Airtel නම් 2G
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    Dialog Mobile BB 3G/4G හොදට තියෙනවා බන් Siganl
    Mobitel ටවර් එක ගේ ලග 4G තියෙනවා Siganl ඔකොම Speed එනවා 65 Mbps වගේ
    Hutch Siganl තියෙනවා ඔකොම
    Airtel නම් 2G
    ithin mokakda awula? cheap connection ekakda hoyanne? stable connection ekakda hoyanne
     
    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    520
    530
    93
    Habarana
    හවස 6 - රෑ 12 තමා පට්ට අවුල් පට්ට Slow ඒ මදිවට අනෙකුත් වෙලාවට තිබුනේ නැහැ අදනම් එක දිගටම වෙනවා

    users la wadi wela traffic wadi wage