Hutch Internet Disconnect වෙනවද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,094
    12,634
    113
    38
    Auto disconnect wena awula matath set una mcn...hithene unge common issue ekak..mobile phone users lata set wenne natte un router eka wage long term connect wela inne nathi nisa wenna oona
    දවස් දෙකතුනක් උනා මං හිතුවෙ ඩොන්ගලේ අවුලක් කියලා :baffled:
    ada ude iadn awul thama witin wita disconnect wenawa.....
    මෙහෙත් Hutch stable නෑ
    VPN එකක් දාලා බලන්න. මම VPN දාගත්තා දැන් ඒ අවුල එන්නේ නැහැ
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,094
    12,634
    113
    38
    කාලෙක ඉඳන් තියෙනව ip සැරින් සැරේ එක එක ඒවා
    ඔව් පට්ටම අවුලක් ඕක විනාඩියට සැරයක් වෙනවා. මම E-mail කළා ඊට පස්සේ හදලා දුන්නා මගේ නම්
     
    • Like
    Reactions: Amith0424

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,185
    24,271
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඔව් පට්ටම අවුලක් ඕක විනාඩියට සැරයක් වෙනවා. මම E-mail කළා ඊට පස්සේ හදලා දුන්නා මගේ නම්
    සිරාවට කියල බලන්න ඕනි. උන්ට කියන්න හිතෙන්නෙත් නෑ මෝඩ දෙමල්ලු රැලක් ඉන්නෙ
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මගෙත් දැන් Disconnect වෙනව
    උඹගේ අවුලක් නැද්ද දැන්
     

    Kitkitkit

    Well-known member
  • Nov 11, 2021
    378
    344
    63
    Hutch Internet Disconnect වෙනවා ටික දවසක ඉදලා හවස 6 ඉදලා 12 වගේ වෙනකම්

    අදනම් උදේ වගේ ඉදලා එනවා.

    SSH Terminal එකෙන් වැඩක් කරන්න බෑ මේ නිසා.

    ඔයාලට මේ වගේද මේ දවස් වල ?

    මම ගිය මාසේ 17 වෙනිදා 100GB Offer පැකේජ් එක දැම්මා රු 600/- ට

    Hutch Customer Care එකට ගත්තා
    හරි පිළිතුරක් ලැබුනේ නැහැ Phone එකට දාලා බලන්න
    Internet Settings වෙනස් කරලා බලන්න
    රු 9 තිබෙන්නේ තව Re Load කරලා බලන්න වගේ පිළිතුරු ලැබුනේ
    ඒවා කරලා බැලුවා ගැටළුව එහෙමමයි

    Dialog 1Mbps Unlimited Postpay එකක් Use කරේ කලින් දැන් එකම දාගන්න හිතෙනවා.
    tmux ekaka wede karanna….
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,094
    12,634
    113
    38
    මගෙත් දැන් Disconnect වෙනව
    උඹගේ අවුලක් නැද්ද දැන්
    තාම තියෙනවා, Hutch Customer Care එකට කිව්වත් වැඩක් නැහැ එක නිසා මම Dialog වලට මාරු උණා අය
     
    • Sad
    Reactions: Any.key