"Hutch" Internet in Browser Usage Meter ?

intel_inside

Well-known member
  • Jan 19, 2012
    2,284
    1,299
    113
    Machan Hutch Walin internet yanakota browser eke athule auto Usage Meter ekak pennanawada ? :baffled:

    25q4y82.png

     
    Last edited:

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඔක පට්ට ඉල්ලිගල් වැඩක් නෙහ් බ0
    උන් අපි ලොඩ් කරන වෙබ් පෙජ් වලට ජාව ස්ක්රිප්ට් එකක් ඉන්ජෙක්ට් කරනවාහ් :no: එකයි ඔහොම පෙන්නෙහ්
    හැබැයි උන්ට ඔක SSL වෙබ් සයිට් වලටහ් කරන්න්න බැරුව ඇති මොකද එන්ක්‍රිප්ශන් එක නිසාහ්
    උන්ට ඔනි නම් අපෙහ් කුකිස් / සෙශන්ස් ස්ටිල් කරන්න හරි පෙජ් රිඩිරෙක්ශන් හරි කරන්නහ් පුලුවන් ...
    සිකියුරුටි අන්තිමයි ...
     

    prasad619

    Member
    Mar 3, 2008
    646
    81
    0
    සිව් හෙළය
    mage nam load prashnayak naha, dan unsubscribe wenna puluwan neda mama thama decision ekak gaththe naha mokada mama thama danne naha meken mage privacy eka compromise wenawada kiyla. ehema case ekak thiyanawanam mama ewelema opt-out wenawa. mama hutch buddy ekata reg wela inne e nisa mata prashnayak naha.