HUTCH internet

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,234
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    සහො..

    හච් එකෙන් ඉන්ටනෙට් ලොග් වෙද්දි අවුලක් තියනව්ද?

    මගෙ කනෙක්ට් වෙන්න ගොඩාක් වෙලා යනවා.
    එ වගෙම 10මිනිත්තු වලින් ආපහු ඩිස්කනෙක්ට් වෙනවා.
    සමහර වෙලාවට කනෙක්ට් වෙන්නෙම නැ.
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    එහෙම අවුලක්නම් නෑ.. උබලගේ පැත්තේ සිග්නල් වල අවුලක් හෝ ඩොන්ගල් එකේ අවුලක්
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ado hutch credit nathiunath connect wenawa kiyanawa samahara un. eth ehema connect wenne nane bn.

    ක්‍රෙඩිට් නැතුව එයාටෙල් එකත් කනෙක්ට් වුනා.. ඒත් එහෙම කනෙක්ට් වුනාට නෙට් යන්න බෑ ස්පීඩ් එක 0kbps