Hutch වලින් යනකොට ඊයේ හවස ඉදලා Control Panel , Web portal වලින් Auto logout වෙනවා. හොයලා බලනකොට විනාඩියකට සැරයක් වගේ Internet Connect වෙලා ඉන්නකොට IP එක වෙනස් වෙනවා. මේක වෙන්න පුළුවන් නේද අවුල ? VPN දැම්මා එත් එහෙමයි. වෙන Network එකකින් Internet යනකොට හැබැයි අවුල නෑ