අවුලක් නෑ. හැබැයි හුඟක් අය බලාපොරොත්තු වෙනවා dialog/mobitel එකක් තියෙයි කියලා.
Bump
Market eke wadima subcribersla inna ekak gattama hodai ban. Dialog mobitel one kenek gawa tiyenawa. Itin un ubata gaddi 2parak hithanne na cost eka ganat
පට්ට අවුල්
හච්, එටිසලාට්, එයාටෙල් වගේ අංකයක් තිබුනම හිතට දැනෙන්නෙ නිකන් ඇන්න - පැන්න වගේ හැඟීමක්... පාරක් පාරක් ගානේ, බොක්කුවක් බෝක්කුවක් ගානේ සිම් බෙදන්න ගියාම ඔහොම වෙනවා
ganna epa ban dialog or mobitel ganna hutch airtel mal sim ban
අවුලක් නෑ. හැබැයි හුඟක් අය බලාපොරොත්තු වෙනවා dialog/mobitel එකක් තියෙයි කියලා.
ඕඒ කියන්නේ Land Number අවුල් නේද ?
Denawa ban ona ekaka communication nemei dialog ekakata gihin ganin gihin 777 ekak one keyapan denawa
Dialog First nos 07777 seriesමචන් දන්නේ නැති නිසා අහන්නේ ඔකේ තියෙන විශේතත්වය මොකක් ද ?
හච්, එටිසලාට්, එයාටෙල් වගේ අංකයක් තිබුනම හිතට දැනෙන්නෙ නිකන් ඇන්න - පැන්න වගේ හැඟීමක්... පාරක් පාරක් ගානේ, බොක්කුවක් බෝක්කුවක් ගානේ සිම් බෙදන්න ගියාම ඔහොම වෙනවා