කාටද බන් මේක හම්බවුනේ අපේ සෙට් එකේ එකෙක් ට වත් හම්බවුනේ නැ උන්ගේ page එකේ කට්ටිය බැනලා දාලා තියෙනවා, මේකේ conditions මොනවාද බන් 2000ක pizza එකක් අරන් 500 අතින් දීලා මේක claim කර ගන්න පුළුවන් ද