Hutch SIM ekak gaththaah

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    200kb - 300kb වගේනෙ ස්පීඩ්
    :(
    අන්ලිමිටඩ් එකෙන් බාන්න ගියෙ , බායි ෆකක් දැන්
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,174
    29,832
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    යූකේවල කරන වැඩ මෙහෙ කරන්න බෑ බං
    වාව්..... යූකේ හෙන සංවර්ධිත රටක් කිව්වා මතකයි. 🤣🤣

    වහලට සිග්නල් නැත්තං අප්පගේ වල්ලේ ගෙටගහලා ගහකටවත් නග්ගපං🤣🤣🤣
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,474
    3,469
    113
    සිංහලේ
    3G package ekadda damme ??
    mata nam 4G enawa bn 16-20mbps
    me eeye nikan speed test ekak dammahama aapu result ekak ;)

    7608314573.png
     
    • Like
    Reactions: SampathSandaruwan

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,380
    1,388
    113
    Sri Lanka
    927ට වැඩද මචං මගේ එකේ වැඩ නෑ 3G වැඩ 4G වැඩ නෑ මචං හච් විතරයි E5573s ඒකේ වැඩ 4G මට විස්තරයක් කියපන් ඒගැන හරියට?