Hutch Slow වෙලා නේද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,128
    12,666
    113
    38
    මේ දවස් වල ඔයාලගේ Hutch Slow ද ? මගෙනම් පට්ටම Slow Kbps 200 - 300 එන්නේ සමහර වෙලාවට ඊට අඩුයි 2G වලට මාරු වෙනවා සමහර වෙලාවට. Cliq එක දාගෙන Use කරන්නේ Dongle එකෙන්. Customer Care එකට කතා කරා ඒ අය කියනවා ඒ අයට බලන්න බෑ කිසි දෙයක් පෙන්නේ නෑ කියලා ඒක Phone වලට Use කරන පැකේජ් එකක් නිසා කියලා.

    SLT 4G ගත්තා එකේ Upload අවුල්

    Mobitel එකේ 2400 ගානකට තියෙන එක ගන්න කියලා බැලුවේ එක හොදයි ද ? උබලා Use කරනවා ද ?
     
    Last edited:

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,350
    15,595
    113
    අම්මට කියලා කස්ටමර් කෙයා එකට කෝල් එකක් ගනින්
     
    • Like
    Reactions: uajanath