Hutch Slow !! alternatives ?

HI_BIX

Active member
  • Nov 4, 2021
    144
    163
    43
    1692113569222.png

    සිංහලු උබලා‍ට තේරනේනේ නැද්ද hutch එක දැන් පට්ට විදියට slow වෙලා කියලා
    FB එහේම ලොඩ් වෙන්නම විනාඩි 2-3ක් යනවා
    මම බැලුවේ වෙන පැකේජ් එකක් try කරන්න කියලා මේ මගුල දැන් ඇති වගේ
    උබලා මොනවාද පාවිච්චි කරන Packages ?
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    View attachment 212323
    සිංහලු උබලා‍ට තේරනේනේ නැද්ද hutch එක දැන් පට්ට විදියට slow වෙලා කියලා
    FB එහේම ලොඩ් වෙන්නම විනාඩි 2-3ක් යනවා
    මම බැලුවේ වෙන පැකේජ් එකක් try කරන්න කියලා මේ මගුල දැන් ඇති වගේ
    උබලා මොනවාද පාවිච්චි කරන Packages ?
    Hutch අතහැරිය ඔය අවුල් නිසා
     

    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    කො බලන්න එලකිරි‍යේ වෙඩිං ගන්න ඉන්න උන් ටික කස්ටියම මේ ත්රෙඩ් එකට සෙට් වෙමු විස්තර ටික කතා කරගන්න
    ලෙසටම කෙලවෙනවා නේ කරන්න ගියාම
    මම නම් ලොකුවට වියදම් කරන්නේ නැ සල්ලි අපරාදේ හා අ‍තේ මහාලොකු ගානක් ඇත්තෙත් නැ

    මට පුලුවන් නම් සාමාන්යය බජට් එකක්ට ගන්න පුලුවන් හොටල් ටිකක් කියපල්ලාකො කිරිබත්ගොඩ ගනේමුල්ල තිහාරිය කඩුවෙල හරියේ
    කෙල්ල පැලියගොඩ මම යක්කල එක නිසා එ අවට නම් ලෙසියි
    හොටල් වලට ගිහින් බලන්න පුලුවන් එත් එවාගේ සමහර එව්වා අව්ල් කියලා කිප දෙනෙක්ම කිව්වා

    අනික තමා කොට් එහේම කොලිටියට කරන්නේ කොහේද ?
    අනික් උන්ට රෙන්ට් එකට ගන්නත් එපැ ඉතිං

    බැදපු සෙට් එක වෙඩිං ගද්දි මුණ දුන්න අත්දැකිම් ටිකකුත් කොටාගෙන යමල්ලා බලන්න.
     
    • Like
    Reactions: AlphaVille

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මොකද්ද දැන් use කරන්නේ ? මමත් අතැරලා දාන්න කියලා බැලුව‍ේ
    Dialog and Mobitel. Hutch, Airtel දෙකේම වැඩක් නැහැ.
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,414
    16,614
    113
    Malfoy Manor, Wiltshire, England.
    hutch wala thama data labama & godak addon options thiyenne.
    but ape paththatath hutch signal normal, connection drop wenawa welawakata. but airtel nam thiyenawa puthe signal aye na dialog walata wada. but hutch tharam option na.
    island wide coverage, stability wadi kiyala hithanawa dialog wala. but charges tikak wadi, unge options confusing and customergen kohomahari salli kadaganna wage package, options thiyenne.
    mobitel nam danne na.
     
    • Love
    Reactions: HI_BIX

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,334
    113
    හිකෙන්නම ස්ලෝ වෙලා තියෙන්නේ දැන්.
     

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    View attachment 212323
    සිංහලු උබලා‍ට තේරනේනේ නැද්ද hutch එක දැන් පට්ට විදියට slow වෙලා කියලා
    FB එහේම ලොඩ් වෙන්නම විනාඩි 2-3ක් යනවා
    මම බැලුවේ වෙන පැකේජ් එකක් try කරන්න කියලා මේ මගුල දැන් ඇති වගේ
    උබලා මොනවාද පාවිච්චි කරන Packages ?
    ehenam dialog,mobitel 2n ekk ganin.airtel,hutch oka normal.
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,604
    1
    6,316
    113
    Matath set wenne mobitel. mmanm yna one thanaka wadima coverage ekk thynne mobitel wlata... hutch nam yna hmathanama patta slow. mth sim ek ayin kra