Hutch Slow !! alternatives ?

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    එහෙම slow නම් නෑ. 10Mb/s download එනවා හැම වෙලේම වගේ. Upload යනවා 2 - 3Mb/s විතර. ඩේටා ලාබ නිසා නිකන් use කරන්න දීලා තියෙන්නෙ 6 දෙනෙක්ට විතර. Heavy use වෙනවා. දවසට 10GB වගේ. මගෙ SLT එකේ Dialog එකේ data සේරම වගේ ඉතුරු වෙනවා hutch නිසා.
     
    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,637
    1,543
    113
    එහෙම slow නම් නෑ. 10Mb/s download එනවා හැම වෙලේම වගේ. Upload යනවා 2 - 3Mb/s විතර. ඩේටා ලාබ නිසා නිකන් use කරන්න දීලා තියෙන්නෙ 6 දෙනෙක්ට විතර. Heavy use වෙනවා. දවසට 10GB වගේ. මගෙ SLT එකේ Dialog එකේ data සේරම වගේ ඉතුරු වෙනවා hutch නිසා.
    Mokkda package eka?
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    ඔය ගූ කන්දට යන්න එපා බන් ඔකුන්ගේ සිග්නනෙචර් එක තමයි ස්ලෝ නෙට් කියන වචනෙම. මෙලෝ මැනේජ්මන්ට් එකක් නැති මේ දුපතටම හරියන ෆයියේ නෙට්වර්ක්
     
    • Like
    Reactions: thaweesha

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,889
    13,177
    113
    Hutch kiyanne dan nam onema na. Okun apahu watenne oke nisa thama. Denna bari package ekak denawa melo speed ekak na.
     
    Cryspy DuDe

    Junior member
  • May 2, 2021
    30
    20
    8
    hutch පාවිච්චි කරන්නේ අන්ලිමිටඩ් පැකේජ් දාන්න විතරයි