හච් සිම් එකේ ස්පීඩ් ටෙස්ට් කරලා බලන්න කියලා පරණ් ඩොන්ගල් එකකට කනෙක්ට් කලා.. ඊට පස්සේ මෙන්න මෙහෙම පෙන්නනවා.. රෝමින් වලට සල්ලි කැපෙනවා නේද?