ඕක දාන්න නම් එපා මචම්


මම එයාර්ටෙල් එකේ ඕක දැම්මා. 4G + තියෙනවා සිග්නල්. මෙලෝ උට්ටක් කර ගන්න බෑ.. පට්ට ස්ලෝ.. වට්සැප් කෝල් , මෙසෙන්ජර් කෝල් ගන්නත් බෑ

ගත්තත් මගදි සිග්නල් ඩ්‍රොප් වෙනවා.. ටොරෙන්ට් ඩවුන්ලෝඩ් තියා ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් වත් බෑ බම්


යූටියුබ් නම් පුළුවන් බලන්න හිතේ හැටියට ..
ෆේස්බුක් එහෙමත් අවුල් ලෝඩ් වෙන්නේ නෑ..