hutch time based ?

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    රුපියල් 25 පැය දෙකේ එක හොඳද බං ?
    කොච්චරක් වගේ download කරගන්න පුලුවන්ද ? (පාන්දර දෙගොඩහරි ජාමෙ දැම්මොත්?)

    මේක

    image.png

    https://www.hutch.lk/internet/non-stop-internet/
     
    Nethmina459

    Active member
  • Sep 30, 2018
    625
    75
    28
    27
    ~ එකමත් එක රටක ~
    කොහොම වුණත් බන් මම VIVO Dongle එකෙන් Hutch Sim එකෙන් 760KBps ට වැඩි Speed එකකින් පැය ‌දෙකට Movies 2ක් විතර(above 3 GB) Download කරනව...සරලව කිව්වොත් සුපිරි මචං... මම වැඩියෙන්ම ගන්නෙ Peak(6.00 PM - 2.00 AM) rs.70(5 Hours) pack එක...
     
    • Like
    Reactions: Pessimist

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කොහොම වුණත් බන් මම VIVO Dongle එකෙන් Hutch Sim එකෙන් 760KBps ට වැඩි Speed එකකින් පැය ‌දෙකට Movies 2ක් විතර(above 3 GB) Download කරනව...සරලව කිව්වොත් සුපිරි මචං... මම වැඩියෙන්ම ගන්නෙ Peak(6.00 PM - 2.00 AM) rs.70(5 Hours) pack එක...

    thanks.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    ඔකේ Speed ඒක 300Kbps Hutch එකේ අවුලක් තියෙනවා හැම නිතෙරේම IP ඒක වෙනස් වෙනවා මේ නිසා සමහර සයිට් වලින් Download කරන්න බෑ එ වගේම සමහර Account වලට ලොග් වෙන්න බෑ
     
    • Like
    Reactions: Pessimist

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔකේ Speed ඒක 300Kbps Hutch එකේ අවුලක් තියෙනවා හැම නිතෙරේම IP ඒක වෙනස් වෙනවා මේ නිසා සමහර සයිට් වලින් Download කරන්න බෑ එ වගේම සමහර Account වලට ලොග් වෙන්න බෑ

    seedr.cc download කරන්න අවුල්ද ? :oo: