gb 60 iwara unama ayeth 998k dala gb 60 ganna puluwandaමචන්ලා හච් එකෙන් 15 වෙනිදා වෙනකන් අලුත් සිම් වලට අන්ලිමිටඩ් පැකේජ් එකක් දෙනවා. ටැක්ස් එකත් එක්ක 998 ජිබි 60 ක් හම්බ වෙනව 4ජී සහ 3ජී දෙකටම වැඩ. 60 පස්සේ 100 වෙනකන් 1 එම් බී පී එස් වලට අඩු වෙනව. කිසිම දෙයක් බ්ලොක් නෑ.
පරන සිම් වලට මෙක නෑ කීව්වා
සිග්නල් චෙක් කරල ගනිල්ලා
View attachment 96783
machan eka ungen ahanna wenawagb 60 iwara unama ayeth 998k dala gb 60 ganna puluwanda
ow. namuth aluth sim ekakNormal sim ekata denawada
mama danatath pavichio karanawa gb 80 pannama slow una .habey torrent 1mb witharai yannemachan eka ungen ahanna wenawa
chat ekak dala balanna
ow. namuth aluth sim ekak
ganna ona.
අඩෝ එහෙනම් ඉතින් කොච්චර ලාබද? ස්පීඩ් චෙක් එකක් දාන්න පුලුවන්ද?mama danatath pavichio karanawa gb 80 pannama slow una .habey torrent 1mb witharai yanne

මචන්ලා හච් එකෙන් 15 වෙනිදා වෙනකන් අලුත් සිම් වලට අන්ලිමිටඩ් පැකේජ් එකක් දෙනවා. ටැක්ස් එකත් එක්ක 998 ජිබි 60 ක් හම්බ වෙනව 4ජී සහ 3ජී දෙකටම වැඩ. 60 පස්සේ 100 වෙනකන් 1 එම් බී පී එස් වලට අඩු වෙනව. කිසිම දෙයක් බ්ලොක් නෑ.
පරන සිම් වලට මෙක නෑ කීව්වා
සිග්නල් චෙක් කරල ගනිල්ලා
View attachment 96783
මචන් මේක ලයිෆ් ටයිම් ඔෆර් එකක් ඒකයි වට්න්නේ අනික බන් සිම් එකක් රු 100 නේ. මාස කීපයක් යුස් කලත් ලාබයි. සිග්නල් හොදට තියේ නම්හච් විතරක් නෙවේ අනිත් ඒවාගෙත් ඔහොම සීන් එකක් තියෙනවා.
උන් මම හිතන්නේ සිම් ප්‍රමෝට් කරගන්න ට්‍රික් එකක්..
Wena mona sim walada denne mcn? Dialog lage nane mukuth.හච් විතරක් නෙවේ අනිත් ඒවාගෙත් ඔහොම සීන් එකක් තියෙනවා.
උන් මම හිතන්නේ සිම් ප්‍රමෝට් කරගන්න ට්‍රික් එකක්..
මචන් මේක ලයිෆ් ටයිම් ඔෆර් එකක් ඒකයි වට්න්නේ අනික බන් සිම් එකක් රු 100 නේ. මාස කීපයක් යුස් කලත් ලාබයි. සිග්නල් හොදට තියේ නම්
15 kalim activate kalama oya offer eka ubata oya sim ekata permanent wenawa. every month activate karanna oneth ne.Aluth sim ekak gathtoth hama masema me offer eka ganna puluwanda ban lifetime kiyanne ekada ??
too late ithin mun deliver karaddi 15 paniy15 kalim activate kalama oya offer eka ubata oya sim ekata permanent wenawa. every month activate karanna oneth ne.